manam gaththe lankawe thiyena ekak.eth ganna giyama epa wenawa. atha ewarai
ඒ මොකද එහෙම කිව්වෙ

මේකට නම් අවුලක් නෑ..බයික් එකක්ai ban oka gala atha kadenakan athulanna one ne...![]()
බයික් එකේ ඉස්සරහ මඩ් ගාඩ් එකේ පේන්ට් එක තියෙන ටිකට ගෑවට අවුලක් නැද්දඕකේ හොර එකකුත් එනවා.... බලලා ගන්න හරිම එක....![]()