පවුද්ගලිකව Softlogic , අබාන්ස් , Dialog පාරිබෝගික පැත්තන් කිසිම වෙලාවක හොදක් නම් කරලා නැ. බෝරෝවක් හරි දාල Warranty දෙන්නේ නැ කියනවා...
මමත් පවුද්ගලිකව කැමතියි සිංහගිරි එකෙන් ගන්න කියන්න මම පරන TV එක ගත්තේ සිංහගිරි එකේ. සිංහල අඋරුද්ද දවස් වල Tv එකේ රෙමොටේ එක කැඩිලා Warranty බැලුවම April 11 එවර වෙලා.සිංහල අඋරුද්ද නිවාඩු නිසා Service Cen. වහලා නමුත් call කරලා කුවාම මට Warranty claim කරලා දුන්නා...
හොදම දම්රෝ තමා , Next Singer (මේ දෙකම Warranty , Delivery, Installation ගොඩක් හොදා Softlogic , අබාන්ස් වලට වඩා )

මමනං පවුද්ගලිකව කැමතියි සිංහගිරි එකෙන් ගන්න, මිල ගණන් වල වෙනසක් නැත්තන්.
Softlogic hodai kiyala hithanawa. Sinha giri eken nam aran na habai
haffa, Softlogic eke customer service center ekakata giyama, anduwe office ekakata giya wage. Ethana unge ganna balala inna una mama fridge ekata filter ekak ganna gihilla. phone eke 8,000 kiyapu filter eka, giyama nathey kiyala kiwwa, eeta passe kiwwa 12,000 kiyala. Mama paya bagayak balagena indala enna awa, Passe Singer eken gaththa. Total cost 6000.
පවුද්ගලිකව Softlogic , අබාන්ස් , Dialog පාරිබෝගික පැත්තන් කිසිම වෙලාවක හොදක් නම් කරලා නැ. බෝරෝවක් හරි දාල Warranty දෙන්නේ නැ කියනවා...
මමත් පවුද්ගලිකව කැමතියි සිංහගිරි එකෙන් ගන්න කියන්න මම පරන TV එක ගත්තේ සිංහගිරි එකේ. සිංහල අඋරුද්ද දවස් වල Tv එකේ රෙමොටේ එක කැඩිලා Warranty බැලුවම April 11 එවර වෙලා.සිංහල අඋරුද්ද නිවාඩු නිසා Service Cen. වහලා නමුත් call කරලා කුවාම මට Warranty claim කරලා දුන්නා...
හොදම දම්රෝ තමා , Next Singer (මේ දෙකම Warranty , Delivery, Installation ගොඩක් හොදා Softlogic , අබාන්ස් වලට වඩා )
Singer hodai kiana kenek dakkamai![]()