Softlogic හා සිංහගිරි

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    කොහෙන් ගත්තත් පිටිපස්සේ ස්ටිකර් වල එහෙම ෆිනිෂින් එක බලල ඉන්න. ඒවා ඇද නැතිව අලවලා තියෙන්නම ඕනේ. පැකින් චෙක් කරන්න. ගන්න යන මොඩල් එකේ ඉංජිනියරින්මෙනු රිමෝට් එකෙන් ගහන කෝඩ් එකක් තියෙනවා සෙල්ෆ් ටෙස්ට් එහෙම තියෙන. ඒකත් කරන විදිය බලාගෙන ගිහිල්ලා ඩේඩ් පික්සෙල් එහෙමත් තියෙනවද බලලම ගන්න. ඕව ගන්න ලේසි උනාට මාරුකරන්න ගියාම අවුල්.
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    Singer hodai kiana kenek dakkamai :D

    :rolleyes::rolleyes:
    Singer එකේ මොකක්හරි case තියනවද මචෝ????
    මම නම් Items කීපයක් අරගෙන තියනවා... තාම නම් case එකක් වෙලා නැ..
    Warranty case වෙලා නැ...
    Warranty ඉවර උනාට පස්සේ Service , price නුත් සැහෙන්න හොදා.. ( එලියන් Repair කරනවට වඩා ලාබයක් තියනවා 6 month Warranty ත් ලැබෙනවා )

    Samsung distributor Sinhagiri.
    Singer, Abans, Soflogic kohen gaththath un wikunanne Sinhagiri eken distribute karana product eka

    :no::no:
    නැ නේද මචෝ දැන් Softlogic ලත් සම්සුන්ග් කරනවා... ඉස්සර නම් කොහෙන් ගත්තත් සිංහගිරි Warranty හම්ඹ උනේ. දැන් Singer , Softlogic ඒගොල්නන්ගේ Warranty දෙන්නේ...
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    :no::no:
    නැ නේද මචෝ දැන් Softlogic ලත් සම්සුන්ග් කරනවා... ඉස්සර නම් කොහෙන් ගත්තත් සිංහගිරි Warranty හම්ඹ උනේ. දැන් Singer , Softlogic ඒගොල්නන්ගේ Warranty දෙන්නේ...

    Warranty card eka thamange wage dunnata, warranty claim process eka wenne Sinhagiri eka haraha
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,301
    10,151
    113
    softlogic horu, sinhagiri quality badu but unge oluwa tikak lokui wage but i'd still go with them
     

    ishancjs

    Active member
  • May 16, 2006
    439
    83
    28
    4 Samsung authorized agents in Sri Lanka
    Singhagiri
    Singer
    Softlogic
    Damro

    Damro tama service eka hondama