ඔන්න Softlogic කතාවේ අවසානයට ඇවිත්. එයාලා අන්තිමේදි ලියුමකින් ම කියලා තියෙනවා. අපි 1mn hospital Insurance cover එකක් දැම්මට වැඩක් නෑ. Claim කලොත් වාරිකේ වැඩිකරනවා කියලා. කලින් දාපු පෝස්ට් දෙකම අයින් කලේ මොකක් හරි settlement එකක් කරලා දෙන්නම් කියපු නිසා. මේක තමා Final Decision එක. Insurance එකක් දාලා අවුරුදු 30ක් 40k ගෙවාගෙන යන්න plan කරන්නෙ හදිස්සියක් වුණාම රජයේ Hospital වල රස්තියාදු වෙන්න අමාරු නිසා. 1mn නෙම් 5mn වුණත් cover එක එයාලා කියන විදියට අපි ගෙවලා තියෙන ගානට වඩා Claim කරලා නම් වාරිකේ වැඩි කිරීමේ බලය එයාලාට තියෙනවලු. මේවා ඉතින් Agreement Sign කරද්දි බර දාලා කියන්නෙ නැති ඒවා. කොහොම හරි අවසානයේ Softlogic එක්ක තිබ්බ කසාදේ මෙහෙම අවසන් වුණා. ඔයාලාත් ඔයා දන්න කවුරු හරි කෙනෙක් වත් Softlogic insurance දානවා නම්. Bill Cover එක කීය වුණත් ගෙවලා තියෙන ගානට වඩා Claim කලොත් වාරිකේ වැඩි වෙනවා. මේ ලියුමෙ අන්තිමට කියලා තියෙනවා. අවුරුදු දෙකක් ඇතුලත අපි ඒ ගාන ගෙව්වට පස්සෙ අඩු කරන්න "සලකා බලනවා" ලු. ඔයලා ඉතින් මේකට
Like කරන්න Comment කරන්න,
ඒ වගේ ඔයාගේ දන්න කියන Softlogic insurance දාලා ඉන්න සහ දාන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝටමත් බලන්න මේක Share කරන්න
#softlogic #SoftlogicLife #SoftlogicLifeInsurance #Softlogic #insurance #lifeinsurance #LifeInsuranceSolutions #insurance #insurancepolicy
Posted by Dinuk