මම අද ෙසාෆ්ට්ලොජික් සයිට් එකෙන් ස්මාට් ඇන්ෙඩ්‍රායිඩ් ටීවී එකක් ගන්න බැලුවා ෙමාඩ්ල් නම්බර් එක Softlogic PrizM 40" Smart LED Television - SFT40S200D
ලින්ක් එක
http://www.mysoftlogic.lk/Electroni...ion___SFT40S200D-3a-2-11165-4.html#tabs1-html
අපේ රටේ අවංක කම නිසා ගන්න කලින් ටීවි එක බලන්න ෙහාදම යාලුවව ෙකාල්ලුපිටිය ෙසාෆ්ට්ලොජික් මැක්ස් එකට යැව්වා උන් කියනවා ටීවී එක දැන් නෑ ෙගනත් ෙදන්නම් කියලා ස්මාර්ට් ද ඇහුවම නෑලු ඩිස්ප්ලේ කරලත් නෑ උන්

හොට්ලන් කතා කරා උන් කියනවා අපි දන්නෙත් සයිට් එකේ තියේන ෙද්ය කියලා

මෙන්න call එක
https://drive.google.com/open?id=0B2N9bJl-TpT_ZFhCV1ZxNkJvQkk
උන් දුන්න නම්බර් එකට ප්‍රධාන ශාඛාවෙ මැනේජර්ට කතා කලාම උත් කියනවා ස්මාට් නෑ කියලා
https://drive.google.com/open?id=0B2N9bJl-TpT_M2lpSDhKYl9vSDg
මුං මිනිස්සුන්ව රවට්ටලා බඩු විකුණනවා ඔන්ලයින් පරෙස්සමින් මම යන්තන් ගැලඋනා නමුත් ඔයාලා අපේ රටේ hora ෙකාම්පැනි කාරෙයාන් ෙගන් බඩු ගන්න කලින් ටිකක් ෙහායලා බලන්න මුංට වඩා අවංකයි කැළණි හිගන්නෝ

Last edited:

අනේ මන්ද රටකට ගිය කලක් , මොන උනත් මේ infor. එකට thanks 