https://mysoftlogic.lk/softlogic-prizm-40%22-full-hd-tv/p/14184
Meka hodaida machan me range ekata wena ganana monada teyenne ? TCL JVC gana Idea ekak teyanawada ?
yakoo 35 kata patta labai ne. mata den sathai dekakkata kain ganna 46k giya
Softlogic brand eke quality eka balapan mulin
කෙලින්ම කියනවනේ සොෆ්ට්ලොජික් ප්රඩක්ට් එකක් යූස් කරල තියෙයිනම්. එහෙම නැතිනිසා තමා කිවේ හොයල බලපං කියල ..මොනව වුනත් සැම්සුන්ග් වගේ ඒව කොලිටි ඔයිට වඩා. හැබැයි ගනන්kelinma keyapanko machan hodaida nadda keyala ube experiance eka ada ganna yanne ban oka hari wena mokak hari meka hari giye nattan 32 in ekakata yanna inne budget na ban
කෙලින්ම කියනවනේ සොෆ්ට්ලොජික් ප්රඩක්ට් එකක් යූස් කරල තියෙයිනම්. එහෙම නැතිනිසා තමා කිවේ හොයල බලපං කියල ..මොනව වුනත් සැම්සුන්ග් වගේ ඒව කොලිටි ඔයිට වඩා. හැබැයි ගනන්
OKane ething karanna berina ban reviews danna ekek mokekwath softlogic sales ekek innawa danna yaluwek ugen ahuwa hodai parts teyanawa recommend karanawa keuwa. habai uth Sales karanne![]()
Quality එක ලොකුවතම බලා පොරොත්තු වෙන්න බැ. ගෙවන ගානට වටිනව. මගෙ 22 inch LCD monitor එක quality TV මේ එකට වඩා. පිටරට HDTV / Movies මේ TV එකෙන් බලන්න හිතන් ඉන්නව නම් මේක ගන්න එපා.Hodaida ban ? aulak nadda ?