Softlogic PrizM 40" Full HD TV

mobugbugmo

Junior member
  • Oct 28, 2020
    63
    31
    18
    TVSLE40E2A-PR-S--1--1595418894--1605202564.jpeg



    https://mysoftlogic.lk/softlogic-prizm-40%22-full-hd-tv/p/14184

    Meka hodaida machan me range ekata wena ganana monada teyenne ? TCL JVC gana Idea ekak teyanawada ?
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    3,973
    4,297
    113
    kelinma keyapanko machan hodaida nadda keyala ube experiance eka ada ganna yanne ban oka hari wena mokak hari meka hari giye nattan 32 in ekakata yanna inne budget na ban
    කෙලින්ම කියනවනේ සොෆ්ට්ලොජික් ප්‍රඩක්ට් එකක් යූස් කරල තියෙයිනම්. එහෙම නැතිනිසා තමා කිවේ හොයල බලපං කියල ..මොනව වුනත් සැම්සුන්ග් වගේ ඒව කොලිටි ඔයිට වඩා. හැබැයි ගනන්
     

    mobugbugmo

    Junior member
  • Oct 28, 2020
    63
    31
    18
    කෙලින්ම කියනවනේ සොෆ්ට්ලොජික් ප්‍රඩක්ට් එකක් යූස් කරල තියෙයිනම්. එහෙම නැතිනිසා තමා කිවේ හොයල බලපං කියල ..මොනව වුනත් සැම්සුන්ග් වගේ ඒව කොලිටි ඔයිට වඩා. හැබැයි ගනන්

    na ban reviews danna ekek mokekwath softlogic sales ekek innawa danna yaluwek ugen ahuwa hodai parts teyanawa recommend karanawa keuwa. habai uth Sales karanne :D
     

    Isuru19901227

    Active member
  • Dec 30, 2012
    366
    173
    43
    Chinese rebranded items thami owa. As my knowledge chinese TV can have following issues.

    1. Low sound quality
    2. Hard to watch in place that have more sunlight due to low brithness.
    3. Viewing angles could be low.
    4. User interface could be mess.
    5. Some time booting time or loading time of the device is to hight if it is a smart TV.
    6. If it is a smart TV could be have WIFI connection drop issues.

    Don't judge TV by bull shits saying by sales person in Sri Lanka. Think about your need. If you watch Sri Lankan analog TV stations this might be enough. But if you need to watch movies and so on. I recommend to go to reputed brand.
     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,472
    172
    63
    සිංහලදීපේ
    Hodaida ban ? aulak nadda ?
    Quality එක ලොකුවතම බලා පොරොත්තු වෙන්න බැ. ගෙවන ගානට වටිනව. මගෙ 22 inch LCD monitor එක quality TV මේ එකට වඩා. පිටරට HDTV / Movies මේ TV එකෙන් බලන්න හිතන් ඉන්නව නම් මේක ගන්න එපා.