Softlogic PrizM 50'' Offer

SoapLK

Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    TVSLE50S2U-PR-S-1--1--1570424556.jpeg

    මචන් මේ tv එක ගැන මොකද හිතන්නේ.. 50'' එක 80000 දෙනවා.... 55'' එක 90000යි... මේක හොදයිද පොඩ්ඩක් බලලා කියපන්කො මචන්...

    50'' PrizM UHD 4K Smart

    55'' PrizM UHD 4K Smart
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,604
    2,710
    113
    prizm kiyanne softlogic brand ekak neda? hariyata Singer, Innovex wage mama hithanne. ekama chinese model eke brand karala ewanawa. Ochchara wiyadam karana eke Sony/Samsung/Panasonic ekakata palayan.
     
    • Like
    Reactions: SoapLK

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    chinese panel ban
    one year thama maximum
    ehemd bn....mun 3yrs warranty denw kiyala thiynw bn ekai baluwe

    prizm kiyanne softlogic brand ekak neda? hariyata Singer, Innovex wage mama hithanne. ekama chinese model eke brand karala ewanawa. Ochchara wiyadam karana eke Sony/Samsung/Panasonic ekakata palayan.

    me ganata me brand wala 55'' wage ekak gann ba bn...ekai baluwe...kalin hithan hitiye sony ekak gann thama mcn
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Masa 6k yaddi lape penne nathuwa yai ita passe tawa masa 3kin anuraya wa penneth nathuwa yai. Habai uge sadde ahei digatama 😊😊😊
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,816
    1,974
    113
    127.1.1.0
    4K yanawanam HDR thiyena ekak ganna. HDR content kankawe thawama nathi unath, issarahata owa enawa machan.
    Oya ganata okata yana eke size eka poddak adu unath reputed brand ekakata yana eka watinawa kiyala man hithanne.

    123540723_1598602986986213_939926741619071457_o.jpg
     
    • Like
    Reactions: NRTG and ACHIK

    asirir

    Well-known member
  • Jan 31, 2008
    462
    404
    63
    lanka
    mage eka singer 43" mama hithanne "Skyworth" re branding
    2017 gatthe.
    dawasata paya 10 witha on eke
    thama hodata weda
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    Philips-4K UHD LED Smart TV 58PUT6604/98 features ඔක්කොම ටිකවගේ තියන්වා 4K, local dimming, HDR+, Dolby sounds බජට් තියනවනං බලන්න දිනපාල ගාව 136, 130කට විතර එලියෙන් හොයාගන්න පුලුවන්.
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    උඹ ගනින් බං baya නැතුව. ඕවා meke එවුන්ගෙන් අහල වැඩක් නෑ. හෙන ලොකු talks දෙන්නේ. Mage යාලුවෙක් ගත්ත 55" එක දැන් අවුරුද්දකට කලින් විතර. Patta වටිනවා ඒ gaanata. ඒ දවස් වල 95k ද කොහෙද. අනිත් එක warranty එක claim කරනව baya වෙන්න දෙයක් නෑ. මම abans එකෙන් ගත්ත පොඩි tv එකක් මගෙ room එකට දැන් අවුරුදු 3k vithara. හැමෝම වැඩක් නෑ කැඩෙනව කියද්දි ගත්තෙ. තාම හොඳට වැඩ. අනිත් එක ලක්ෂ ගනන් වියදම් කරන්න පුළුවන් නම් tv එකක් ගන්න meke aha aha haminenne නෑනෙ මිනිස්සු.
     
    • Like
    Reactions: mmrizmy

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    Masa 6k yaddi lape penne nathuwa yai ita passe tawa masa 3kin anuraya wa penneth nathuwa yai. Habai uge sadde ahei digatama 😊😊😊

    hammo :lol::lol::lol:

    4K yanawanam HDR thiyena ekak ganna. HDR content kankawe thawama nathi unath, issarahata owa enawa machan.
    Oya ganata okata yana eke size eka poddak adu unath reputed brand ekakata yana eka watinawa kiyala man hithanne.

    123540723_1598602986986213_939926741619071457_o.jpg

    ow nh mcn...mn balannako..thanzz aa :love:

    mage eka singer 43" mama hithanne "Skyworth" re branding
    2017 gatthe.
    dawasata paya 10 witha on eke
    thama hodata weda

    🤩🤩🤩

    3 years warranty thiyenawa neda
    Oya ganata 50" hoda brand ewa ganda na
    Panel eke ehema awulak awoth watha nowei replace karanawada ahala ganna eka hodai

    hari mcn..thanzz aa :love:

    thanzz mcn :love:

    thanzz mcn :love:

    thanzz mcn :love:

    sharp hodada?

    danne na bn ekann

    Philips-4K UHD LED Smart TV 58PUT6604/98 features ඔක්කොම ටිකවගේ තියන්වා 4K, local dimming, HDR+, Dolby sounds බජට් තියනවනං බලන්න දිනපාල ගාව 136, 130කට විතර එලියෙන් හොයාගන්න පුලුවන්.

    hari mcn mn balannan 🤩

    උඹ ගනින් බං baya නැතුව. ඕවා meke එවුන්ගෙන් අහල වැඩක් නෑ. හෙන ලොකු talks දෙන්නේ. Mage යාලුවෙක් ගත්ත 55" එක දැන් අවුරුද්දකට කලින් විතර. Patta වටිනවා ඒ gaanata. ඒ දවස් වල 95k ද කොහෙද. අනිත් එක warranty එක claim කරනව baya වෙන්න දෙයක් නෑ. මම abans එකෙන් ගත්ත පොඩි tv එකක් මගෙ room එකට දැන් අවුරුදු 3k vithara. හැමෝම වැඩක් නෑ කැඩෙනව කියද්දි ගත්තෙ. තාම හොඳට වැඩ. අනිත් එක ලක්ෂ ගනන් වියදම් කරන්න පුළුවන් නම් tv එකක් ගන්න meke aha aha haminenne නෑනෙ මිනිස්සු.

    me brand eka gana mukuthm danna bn ekai damme... ela ela mcn..thanzz aa:love:
     
    SIB

    Active member
  • Aug 18, 2015
    199
    170
    43
    Mcn prizm eke netflix baladdi awlk enawada?

    "This title is not available to watch instantly."​

    Mage prizm eka arn masa dekk wtra netflix wada kala dn wada na mehema enwa play krddi? Any Idea?