Softlogic Prizm TV

EKBO

Junior member
  • Jan 12, 2012
    188
    13
    18
    Kauda methanin Softlogic lage Prizm tv use karanne? mn 50inch 4K UHD Tv eka ganna hithan inne softlogic eken.. Use karanna kattiya eke hoda naraka kiyanna.. Thank u!! :love:
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    Kauda methanin Softlogic lage Prizm tv use karanne? mn 50inch 4K UHD Tv eka ganna hithan inne softlogic eken.. Use karanna kattiya eke hoda naraka kiyanna.. Thank u!! :love:

    50" FHD එකක් නම් දැන් අවුරුදු 3 කට වැඩිය කාලයක් තිස්සේ පාවිචිචි කරනවා.. කිසිම ලෙඩක් නම් නෑ.. එත් android තියන smart TV එකක් උනත් හද්ද පරණ (2.3) android version එකක් තියෙන්නේ.. playstore වගේ එකක් වත් නෑ
     
    EKBO

    Junior member
  • Jan 12, 2012
    188
    13
    18
    50" FHD එකක් නම් දැන් අවුරුදු 3 කට වැඩිය කාලයක් තිස්සේ පාවිචිචි කරනවා.. කිසිම ලෙඩක් නම් නෑ.. එත් android තියන smart TV එකක් උනත් හද්ද පරණ (2.3) android version එකක් තියෙන්නේ.. playstore වගේ එකක් වත් නෑ

    Ela. Android update karaganna barida?