ඕක තමා බං කියන්නේ ලංකාවෙන් ලැප් ගන්න එපා කියලා..
B grade / Refurbished ජරාව ගෙනල්ලා වොරන්ටි දෙනවා කියලා දෙනවා.
පරණ බෝඩ් අලුත් ප්ලාස්ටික් frame වලට බස්ස්සල විකුණන එකත් වෙනම ලයින් එකක්.
කෙල උනාම උන්ගේ ලොකු කම් බලන්න ඕනේ.. මාස ගණන් ලත වෙවි.
හිතේ අවුල / stress එක. එහෙට මෙහෙට දුවන්න වෙන එක තමා එපා වෙන්නේ
Dubai / Singa වලින් අදුරණ කෙනෙක් ට කියලා ගෙන්න ගන්න බලපන් මීට පස්සේ ඉලෙක්ට්‍රොනික් බඩු.
මම ගෙනපු හැම එකම අඩුම අවුරුදු 5 ක් ඇද්ද..
Dubai වලදී ගත්ත පරණ i3 Dell lapak තියෙනවා.. දැන් යන්නේ 10 වැනි අවුරුද්ද.. කී බෝඩ් මාරු කරා විතරයි..
