මචං සිස්ටම් එකක් ඩිසයින් කරන්න වෙලා තියෙනව. ඒකේ පර්මිෂන්ස් තියෙනව. මට ප්රශ්නයක් තියෙනව.
යම් user කෙනෙක්ට accounts view කරන්න permission නෑ කියල හිතන්න............................
මේ පහත ආකාර 2න් හොද මොකක්ද?
1 permission නැතත් accounts detail view කරන්න අදාල menu එක පෙන්නන්න. ඒත් ඒක click කරාම permission නෑ කියල කියන්න.
2 ඒ menu එක පොරගෙන් හන්ගන්න.
මම මේක අහන්න හිතුවේ මේකයි.
පළවෙනි විදියෙදි පොරට තේරෙනව මෙහෙම ඔප්ෂන් එකක් තියෙනව ඒත් ඒකට පර්මිෂන් නෑ කියල. ඒක හෙනම විනිවිද බාවයෙන් යුක්තයි.
උබල යූස් කරන ලොකු එන්ටර්ප්රයිස් සොෆ්ට්වෙයා වල මේ ආකර දෙකන් කොහොමද තියෙන්නේ?