software ඉන්ජො එන්න

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මචං සිස්ටම් එකක් ඩිසයින් කරන්න වෙලා තියෙනව. ඒකේ පර්මිෂන්ස් තියෙනව. මට ප්‍රශ්නයක් තියෙනව.

    යම් user කෙනෙක්ට accounts view කරන්න permission නෑ කියල හිතන්න............................

    මේ පහත ආකාර 2න් හොද මොකක්ද?

    1 permission නැතත් accounts detail view කරන්න අදාල menu එක පෙන්නන්න. ඒත් ඒක click කරාම permission නෑ කියල කියන්න.
    2 ඒ menu එක පොරගෙන් හන්ගන්න.

    මම මේක අහන්න හිතුවේ මේකයි.

    පළවෙනි විදියෙදි පොරට තේරෙනව මෙහෙම ඔප්ෂන් එකක් තියෙනව ඒත් ඒකට පර්මිෂන් නෑ කියල. ඒක හෙනම විනිවිද බාවයෙන් යුක්තයි.

    උබල යූස් කරන ලොකු එන්ටර්ප්‍රයිස් සොෆ්ට්වෙයා වල මේ ආකර දෙකන් කොහොමද තියෙන්නේ?
     
    • Like
    Reactions: Solo Rider

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    Hide karanna tiyanna epa. Non permission users directly support services contact kranawanm, hide karalama tiyanna. access dunne nethi unama kianne system eka harii nah user friendly nah kiala. e nisa hide karala tianna. api use karanne Netsuite module wise hide karala tiyenne. warehouse ekata penne warehouse functions vtrai. sales ayata SOH Customer pricing tiers vtrai anna ehema tiyenne admin users vtrai okkoma view edit karanna puluwan.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,197
    2
    10,799
    113
    Home Sweet Home
    ඒ menu එක පොරගෙන් හන්ගන්න.

    but re-confirm it from the customer representative manager and confirm the requirement, plan the first release. if changes will happen (for sure) get ready to form a change control board in you're software firm

    re-confirm it from the customer representative manager and confirm the requirement
    Hide karanna tiyanna epa. Non permission users directly support services contact kranawanm, hide karalama tiyanna. access dunne nethi unama kianne system eka harii nah user friendly nah kiala. e nisa hide karala tianna. api use karanne Netsuite module wise hide karala tiyenne. warehouse ekata penne warehouse functions vtrai. sales ayata SOH Customer pricing tiers vtrai anna ehema tiyenne admin users vtrai okkoma view edit karanna puluwan.
     
    • Like
    Reactions: bornunlucky

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    එක උබේ සිස්ටම් එක අනුව වෙනස් වෙනවා.එන්ඩ් යුසර් හැම මගුලම දකින්ඩ ඕනේ නෑ. හයිඩ් කරලා ට්‍රේනිග් එකේදී ඩොකියුමන්ටෙෂන් එකේදී ඒවා එක්ක දීපං
     
    • Like
    Reactions: bornunlucky

    Dasunx

    Active member
  • Jul 7, 2020
    200
    234
    43
    dasunx.com
    ඒ user ට අකවුන්ට් එක upgrade කරලා account view කරන්න පුලුවන්නම් මෙනු එක හයිඩ් කරන්න එපා. premium feature එකක් විදියට තියන්න.
    නැත්තන් Manager - customer වගේ ලොකු role වෙනසක්නම් තියන්නේ මෙනු එක අයින් කරලා දාන්න. URL වලින් එන්න බැරි වෙන්න ඒවටත් checks දාන්න
     
    • Like
    Reactions: MihiCherub