Software එකක් හදන්න Help එකක්

isurutmv

Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    Software එකක් හදන්න Help එකක්

    මචන් ටැංකි වගයක් තියෙනවා ඒ ටැංකි වල ඇතුලේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 19 ට වඩා අඩු උනාම Phone එකට msg එකක් යන විදිහට පොඩි Software කැල්ලක් හදාගන්න ඕනේ මේක කරන්නේ කොහොමද බන් පොඩ් idea එකක් දියල්ලකෝ
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Arduino walin puluwanda? :baffled:

    Oya wage wadak karanna puluwan Intel XDK(app hadana IDE ekak) eken, habai unge IOT kit eka ganna one Rs7000-Rs10000 athara wage wei :baffled:
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Intel XDK eka download karala balapan, eka Free :)

    5k4kfk.png


    https://software.intel.com/en-us/xdk/docs/using-templates-nodejs-iot
     
    Last edited: