Software ගහන්න - Android

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,727
    2,138
    113
    maharagama
    මචන්ල ඇන්ඩ්‍රොයිඩ් පොන් එක ඔන් වෙන්නෙ නැ. මන් හිතන්නෙ සොෆ්ට්වෙයාර් ගිහිල්ල. මිට කලිනුත් පොඩි පොඩි ප්‍රස්න ආවම 2තුන් පාරක් රිසෙට් කරා. :baffled:
    රිසෙට් කිරිල්ල නිසා තමයි මන් හිතන්නෙ කෙල උනේ. :dull:

    මට දැනගන්න ඔනෙ අපිටම සොෆ්ට්වෙයර් ගහගන්න පුලුවන් ද කියල .:eek:
    දන්න කෙනෙක් ඉන්නව නම් කියල දෙන්න කොහොමද සොෆ්ට්වෙයාර් ගහන්නෙ කියලා. :dull:

    පොන් එක Huawei 3C :)
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,727
    2,138
    113
    maharagama
    බැස්ටිය ගලවල ආය දාල බැලුවද..අපි සොෆ්ට්වෙයාර් දානවනම් අනිවා ෆෝන් එක ඔන් කරගන්ඩ වෙනව (මගෙ සැම්සුන්ග්)

    Ow. et hari giye nm na. habai kalin parak ohoma wela on una.

    On unot kohomada mchn wade karanne ?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,816
    2
    115,810
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    Ow. et hari giye nm na. habai kalin parak ohoma wela on una.

    On unot kohomada mchn wade karanne ?

    Android system recovery screen

    Simultaneously press and hold the power button + volume up button + home key until the Samsung logo appears, then release only the power button.

    ඔහොමයි සැම්සුන්ග් නම්.(Galaxy S5) :)
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,727
    2,138
    113
    maharagama
    Android system recovery screen

    Simultaneously press and hold the power button + volume up button + home key until the Samsung logo appears, then release only the power button.

    ඔහොමයි සැම්සුන්ග් නම්.(Galaxy S5) :)

    Uba oya kiyanne reset karana widiya neda ?
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,727
    2,138
    113
    maharagama
    නැහැ..PC එකෙන් USB හරහ firmware දාන්නෙත් ඔය මීනු එකෙන් තමා.

    ela on karagattot ethanin ehata procedure eka poddak kiyapnko mchn,

    PC එකෙන් USB හරහ firmware දාන්නෙ kohomadaa ?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,816
    2
    115,810
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ela on karagattot ethanin ehata procedure eka poddak kiyapnko mchn,

    PC එකෙන් USB හරහ firmware දාන්නෙ kohomadaa ?

    Huawei නම් ඔය විදියට කරගන්ඩ බැරුව ඇති,නමුත් අර මීනු එක ඕකෙත් එනවනම් ROM එකෙන් කොපි වෙලා රිසෙට් උනොත් ෆෝන් එක වැඩ කරයි කියල හිතෙනව.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,727
    2,138
    113
    maharagama
    Huawei නම් ඔය විදියට කරගන්ඩ බැරුව ඇති,නමුත් අර මීනු එක ඕකෙත් එනවනම් ROM එකෙන් කොපි වෙලා රිසෙට් උනොත් ෆෝන් එක වැඩ කරයි කියල හිතෙනව.

    mchn ara menu eka nm enawa. et rom eken reset wela 4n eka on wene na.

    PC එකෙන් USB හරහ firmware දාන්නෙ kohomada kiyala dannawa nm podak kiyanawada eka karala balanna.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,816
    2
    115,810
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    mchn ara menu eka nm enawa. et rom eken reset wela 4n eka on wene na.

    PC එකෙන් USB හරහ firmware දාන්නෙ kohomada kiyala dannawa nm podak kiyanawada eka karala balanna.

    ඒක සැම්සුන්ග් වලටම හදපු එකක් ඔඩින් කියල,ඕකට දැම්මොත් නම් කේස් වෙයි කියල හිතෙනව.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,727
    2,138
    113
    maharagama
    ඒක සැම්සුන්ග් වලටම හදපු එකක් ඔඩින් කියල,ඕකට දැම්මොත් නම් කේස් වෙයි කියල හිතෙනව.

    Ela. Custom Rom kiyanne ewata neh.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,816
    2
    115,810
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Ela. Custom Rom kiyanne ewata neh.

    ඒක රොම් එකක් නෙවෙයි සෝෆ්ට්වෙයාර් එකක් ෆර්ම්වෙයාස් උපඩේට්/ඉන්ස්ටෝල් කරන PC එකෙන් ෆෝන් එකට,ඔක්කොම ඇන්ඩ්‍රොයිඩ් උනාට කොම්පැනි වල සෝෆ්ට්වෙයාර් වෙනස් ඇතිනෙ ඒකයි කේස් එක.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,727
    2,138
    113
    maharagama
    ඒක රොම් එකක් නෙවෙයි සෝෆ්ට්වෙයාර් එකක් ෆර්ම්වෙයාස් උපඩේට්/ඉන්ස්ටෝල් කරන PC එකෙන් ෆෝන් එකට,ඔක්කොම ඇන්ඩ්‍රොයිඩ් උනාට කොම්පැනි වල සෝෆ්ට්වෙයාර් වෙනස් ඇතිනෙ ඒකයි කේස් එක.

    Ela huawei ekata hariyana bandayak st una nm wade goda daganna tibba ehenm.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,816
    2
    115,810
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    Ela huawei ekata hariyana bandayak st una nm wade goda daganna tibba ehenm.

    1)ෆෝන් එක ඕන් වෙන්ඩ ඕනි
    2)Huawei 3C ඕකටම එන firmware එක ඕනි
    3)Huaweiම PC සෝෆ්ට්වෙයාර් එක ඕනි firmware එක ෆෝන් එකට යවන්ඩ USB එකෙන්

    තේරුනාද මන්ද :rolleyes:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,727
    2,138
    113
    maharagama
    1)ෆෝන් එක ඕන් වෙන්ඩ ඕනි
    2)Huawei 3C ඕකටම එන firmware එක ඕනි
    3)Huaweiම PC සෝෆ්ට්වෙයාර් එක ඕනි firmware එක ෆෝන් එකට යවන්ඩ USB එකෙන්

    තේරුනාද මන්ද :rolleyes:

    meka podak balala kiyapnko me wade karot hari da ?

    http://www.poweredandroid.com/huawei-honor-3c-flashing-method/

    Uba meka ganada kiwe ?