මවං මගේ Nokia 2690 phone එකේ software ගිහිං.. on වෙන්නෙවත් නෑ.. box නෑනෙ බං.. machine එකෙන් ගහන්නෙ කොහොමද? tools මොනවද??