
Trick එක නම් එල.... ඒත් පොඩි අවුලක් තියනව.... Right Click කරල Edit කියන එකට ගියහම මුළු කෝඩ් එකම පේනව.... ඒකෙන් ලේසියෙන්ම දාල තියන pass එක බලාගන්න පුළුවන්.... ඒක හින්ද මේකෙ .bat ෆයිල් එක .exe වලට convert කරන්න තියෙන්නෙ.... මේකට bat2exe කියල සොෆ්ට්වෙයාර් එකක් තියනව.... එතකොට කෝඩ් එක බලන්න බැහැ....![]()
![]()
Thankz Bro ~ !මෙක මචං Windows7 වලට වැඩනෑ කියන්නෙ ඇත්තද?