Software නැතිව ෆොල්ඩ ලොක් කරන්ඩ දන්නවාද ?

9dimuthu

Well-known member
  • Jan 29, 2010
    1,895
    189
    63
    unknown
    1.gif
     
    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,569
    538
    113
    අන්තර්ජංජාලය
    Trick එක නම් එල.... ඒත් පොඩි අවුලක් තියනව.... Right Click කරල Edit කියන එකට ගියහම මුළු කෝඩ් එකම පේනව.... ඒකෙන් ලේසියෙන්ම දාල තියන pass එක බලාගන්න පුළුවන්.... ඒක හින්ද මේකෙ .bat ෆයිල් එක .exe වලට convert කරන්න තියෙන්නෙ.... මේකට bat2exe කියල සොෆ්ට්වෙයාර් එකක් තියනව.... එතකොට කෝඩ් එක බලන්න බැහැ.... :) :)
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    Trick එක නම් එල.... ඒත් පොඩි අවුලක් තියනව.... Right Click කරල Edit කියන එකට ගියහම මුළු කෝඩ් එකම පේනව.... ඒකෙන් ලේසියෙන්ම දාල තියන pass එක බලාගන්න පුළුවන්.... ඒක හින්ද මේකෙ .bat ෆයිල් එක .exe වලට convert කරන්න තියෙන්නෙ.... මේකට bat2exe කියල සොෆ්ට්වෙයාර් එකක් තියනව.... එතකොට කෝඩ් එක බලන්න බැහැ.... :) :)

    :D Thankz Bro ~ !