software වැඩ්ඩෙකුගෙන් උදවු

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මචන්ලා මට ඕනි senavirathna කියල search කාලම එකට සමාන,ලගින් යන හැම නමක්ම search වෙන්ට ඕනි,
    ඒ කියන්නේ ,
    sanavirthan
    senavirattna
    senavi
    senevirathna
    ඒ වගේ ඊට සමාන ඒවා ,

    sql like එකන එක කරන්ට බැ

    senvirathna වගේ නම් එක එක විදියට type කරනවානේ ,
    ex .
    senvirathna
    sanavirathna
    sanavirattna

    rajapaksha
    rajapaksa

    .net walin oni(vb,#)
    sql hari kamak ne
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    WHERE CustomerName LIKE '% input%' මේකෙන් ගොඩ දාන්න පුලුවන්, හැබැයි අනිවා onkeypress event එකට ලියන්න. එතකොට අකුරෙන් අකුර type කරන සැරේට search වෙනව
     
    • Like
    Reactions: hirugalbandara

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    WHERE CustomerName LIKE '% input%' මේකෙන් ගොඩ දාන්න පුලුවන්, හැබැයි අනිවා onkeypress event එකට ලියන්න. එතකොට අකුරෙන් අකුර type කරන සැරේට search වෙනව
    Thanks
    Ahema Hari Yan ne ban.
    Fuzzy logy wadak Santa wenwa.
     
    • Like
    Reactions: Rahula Kasun

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,306
    642
    113
    Db eke තියන්න data ටික දෙන්න try කරලා බලන්න
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    fuzzy Logic වලින් වැඩේ ගොඩ දාගන්න පුලුවන්, ඒත් පුතේ සර්වර් එකට පිස්සු හැදෙනවා ඕක search කරන්න ගියාම, Query එක හරි ගියාම SQL SERVER Performance monitor එකෙන් ට්‍රෙස් එකක් අරන්, ඒකෙන් Optimize කරන්න බලන්න Search එක ට අදාල Index එහෙම,
    අන්තිමට පිලිවෙලකට View එකකට අරන් ඒක Query කරා නම් Server එකට එන බර අඩු කරගන්න පුලුවන්,