then try other sites machan..HackerRank etc...40k withara kala. 100k wgae goda dagaththoth athida. Lankawe leader board average ekath 200 wage thiyanne
then try other sites machan..HackerRank etc...40k withara kala. 100k wgae goda dagaththoth athida. Lankawe leader board average ekath 200 wage thiyanne
Remote jobs karaddi(Lankawe based nathi fully remote, different people from different countries) company wala wada karana aya innawada?
Job security eka kohomada? ee kiwwe dan Lankawe company ekak wage nam Labour department ekata complain hari karanna puluwanne, me wage ekakin apita Scam ekak karoth kauda waga kiyanne![]()
Ekane scam walata ahu wenna pulueanneOnce I had worked in this company. Fully remote and that was a little embarrassing for a one reason
https://www.parentpay.com/
they Higly organize the development chain. CI/CD chain was spot on. very nice company to work with. never heard of salary cuts or job security things. what they do it they hire the HR and Legal team in Sri Lanka for local things.
but each foreign employee has their own PC setup on UK office and we have to log into it using Cisco AnyConnect VPN
and that is a slow connection. so we have to code in that remote PC and it's very hard to do in a slow connection. they even understand that and they have planned to get all the developers to the UK. unfortunately the lows had changed there and for one employee they have to spend a lot of money to sponsor ship and ends up i been resigning from that
I think if they need someone as an employee they must have some SL personal sign agreement here in SL. if not I think it's a scam.
Agreement eka enna one SL Low companiyak haraha machanEkane scam walata ahu wenna pulueanne
මාත් කියන්නේ දැන් ඉන්න තැන හොද නම්, දේශපාලනේ නැත්නම්, ලොකුවට කියන්න වරදකුත් නැත්නම් සහ පඩියත් ශේප් නම්, ඉදපන්.ලොක්කා මම ගිය ඉන්ටවිව් එක USA බේස් එකක්. කිසිම කන්දෙම් එකක් නැ . ඉල්ලන ගැන දෙනවා. එකෙන් පෙන්නේ මචන් ඒ රට ස්ටේබල් කියන එක. නැත්නම් ඉල්ලන ඔෆර් එක දෙන්නේ නැනේ. අනික් එක තව එක්පිරියන්ස් එකක් තියනවා . පිට රට කම්පැනි ඩිවලොප්මන්ට් මෙහෙ එක්ස්ටෙන්ඩ් කරන්න හදපු පොඩි කම්පැනි තියනවා. ඒවාත් ලොකු සුවර් එකක් තියනවා
ඔය කෝක වෙතත් මම නම් කියන්නේ දැන් ඉන්න තැන හොද නම් දේශපාලනේ නැත්නම් හෝ ලොකුවට කියන්න වරදක් නැත්නම් සහ පඩිය ශේප් නම් ඉදපන්. මේ වෙලාවේ ලොකුවට එහෙ මෙහෙ පනින්න එපා කියන එක තමා මම නම් කියන්නේ
ThanksIf u r seeking for overseas opportunity
try to be expert on these sites bro
https://www.hackerrank.com/dashboard
https://coderbyte.com/challenges#
https://leetcode.com/
https://app.codesignal.com/interview-practice/topics/arrays
https://codejudge.io/
https://edabit.com/challenges/java
https://projecteuler.net/problem=1
https://codingbat.com/java
https://www.algoexpert.io/questions/River Sizes
(Edit: not in all sites, two or three sites - Thanks @ Anonymous_Abstract)
Eka thama broAgreement eka enna one SL Low companiyak haraha machan
un mehe ehema ekak hadagena thama mehe unta job offer karanne
mama danna widihata kelinma foreign company walata mehen gedi pitin hire karanna ba
But meka gana hodatama danna kenek innawa answer kaloth watinawa kattiyata
Eka thama bro
Man godak ahuwe Stackoverflow, remoteok wage site wala job gana hithala
Ewa wala team godak remotene
Surema na, 0.01% equity denawa kiyanawa , oya wage scene ehema hambeida danneth nane.
“France, Estonia, Sri Lanka and some other countries offer a payroll law compliance option for the employer, under which foreign employers with no in-country premises can make special “payroll only” registrations with in-country tax and social security agencies so they can issue a legal local payroll.” [/URL]
thanx ayye. hemadaama wage oyaage reply wedagath..
ලොක්කා මම ගිය ඉන්ටවිව් එක USA බේස් එකක්. කිසිම කන්දෙම් එකක් නැ . ඉල්ලන ගැන දෙනවා. එකෙන් පෙන්නේ මචන් ඒ රට ස්ටේබල් කියන එක. නැත්නම් ඉල්ලන ඔෆර් එක දෙන්නේ නැනේ. අනික් එක තව එක්පිරියන්ස් එකක් තියනවා . පිට රට කම්පැනි ඩිවලොප්මන්ට් මෙහෙ එක්ස්ටෙන්ඩ් කරන්න හදපු පොඩි කම්පැනි තියනවා. ඒවාත් ලොකු සුවර් එකක් තියනවා
ඔය කෝක වෙතත් මම නම් කියන්නේ දැන් ඉන්න තැන හොද නම් දේශපාලනේ නැත්නම් හෝ ලොකුවට කියන්න වරදක් නැත්නම් සහ පඩිය ශේප් නම් ඉදපන්. මේ වෙලාවේ ලොකුවට එහෙ මෙහෙ පනින්න එපා කියන එක තමා මම නම් කියන්නේ

very useful machoo..thanks for sharingIf u r seeking for overseas opportunity
try to be expert on these sites bro
https://www.hackerrank.com/dashboard
https://coderbyte.com/challenges#
https://leetcode.com/
https://app.codesignal.com/interview-practice/topics/arrays
https://codejudge.io/
https://edabit.com/challenges/java
https://projecteuler.net/problem=1
https://codingbat.com/java
https://www.algoexpert.io/questions/River Sizes
(Edit: not in all sites, two or three sites - Thanks @ Anonymous_Abstract)
thanks machan..Ksisima awlak na machan
habai Samahara top companies wala interview call karanna sahenna delay wuna covid situation ekath ekka (around 2 months wage.)
interveiw process eka iwara wennath thawa one month wage giya hama ekakama.
salary wala kisima aduwak na machan.
interview honda ta perform kaloth aniwa set wenawa.
mama than 2ka (reputed) offers reject kala.
ewagenuth apahu katha kala offer eka change karla dennam kiyala (point = qualified/skilled kattiya adu scene ekak thiyenawa, loku scene ekakata nemei meka qwwe).
online interview wala ekama awula ithin onsite interview ekaka wage whiteboard ekak, hand gestures ehema use karala convincing widihata pitch karanan tikak amarui, but goda daganan puluwan..
try karla balanna machan.
thanks lokkaලොකු කුට්ටියක් හම්බෙනව නන්,
ප්‍රොඩක්ට් බෙස් නන්
ගියාට අවුලක් නෑ නෙහ්
කොරෝන නිසා යන විදියක් හිතාගන්ඩ බෑ
thanks machoමාත් කියන්නේ දැන් ඉන්න තැන හොද නම්, දේශපාලනේ නැත්නම්, ලොකුවට කියන්න වරදකුත් නැත්නම් සහ පඩියත් ශේප් නම්, ඉදපන්.
Internship nam adui bn. Habai barimath naha. Poddak hoyala balaa join wenna glassdoor , Linked in ehema balala. Godak company aluthen ena lamaingena wahallu wage weda aragena denna puluwan aduma padiya denawaවරෙන් ඇතුලට
කිරි කොල්ලනේ..ප්‍රශ්න දෙකක් තියෙනවා අහන්න.
- මේ කොවිඩ් කාලේ වෙන software companies වලට join වුන අය ඉන්නවද?
මොකද මේ තියෙන තත්ත්වෙත් එක්ක සමහර කම්පැනි unstable ගතියක් පේනවා. linkedin එකෙන් එහෙම ගොඩක් opportunities එනවා. interview එහෙම ඇප්ලයි කරන්න කලින් පොඩ්ඩක් උබලගේ experience එකත් බලන්න හිතුවේ. අනිත් දේ මේ දවස්වල කම්පැනි වල අලුතින් join කරගන්න උන්ට සැලරි එහෙම අඩු වෙනවද (ඉස්සර තිබ්බ රේට් එකට අනුව). දැන් ඉන්න තැන අවුලක් නම් නෑ. සැලරි කට් නෑ. තියෙනවා. හොද ඔෆර් එකක් ආවොත් වෙන එකකට පනිනවද නැද්ද බැලුවේ
- මේක නම් කතා කරලත් වැඩක් නැතිවෙයි.
මම මිට කලිනුත් ත්‍රෙඩ් එකක් දාලා ඇති. මේ දවස්වල Australia ,Singapore හෝ visa sponsored software job හොයන එක අමාරු වැඩක්ද? එහෙම ජොබ්ස් බලන්න හොද සයිට්ස් ටිකක් දාගෙන යමු දන්න උන්.
මේ ගැන අයිඩියා නැත්නම් , අනික් කිරි පුතාලා සුපිරි බම්ප් එකක් දියං![]()