ගොඩ දෙනෙක් මේ කාලේ ෆීල්ඩ් එක මාරු කරනවානේ software feild එකට.
මේක ඇත්තටම එහෙම අමාරු දෙයක් නෙවෙයි අපි හරියට වැඩේ පටන් ගත්තොත්.
මේක ඇත්තටම එහෙම අමාරු දෙයක් නෙවෙයි අපි හරියට වැඩේ පටන් ගත්තොත්.
Ow ne Nathan thumbnail ekata match wen ne.Bump kollo.
Agillak dik karan inna eka lankwe unge hatiyk da koheda bn![]()
බේසික් ඉදලම තමා පටන් ගන්න වෙන්නේෆීල්ඩ් එක ඉදරයි බේසිකයෝ නිසා ශික්
ThanksSub එකක් දුන්නා

වැඩ කරන ගමන්ම එකපිරීයන්ස් එක ශේයාර් කරගන්න.දැං එහෙනං අපිත් කොහොමද සොට්ටෙයා ඉන්ජිනියර් කෙනෙක් වෙන්නෙ කියලා වීඩියෝ හදන්න ගත්තානං හරි නේද වැඩ කරන එක දමල ගහලා
ස්තූතියි feedback එකටඑලකිරි.
ඒ ෆීල්ඩ් එකටත් කෙලින්න හදන්නේ වේසිගේ පුතාලා
පකේ ලන්කාවනේ![]()

Thiyenawa channel eke dala athi. Eth wadiya maintenan karane nan ne.Facebook page Ekak thiyenawada
මේක බන් ebay, etsy වගේ tutorial එකක් follow කරලා project එකක් දෙකක් කරාම ජොබ් දෙන field එකක් නෙවෙයි..interview එකකදී කෙනෙක්ව ලේසියෙන්ම මැන ගන්න පුළුවන්..ලක්ස ගණන් it course කරත් හරි skills, attitude, mindset නැත්නම් ඒ මිනිස්සුන්ව වැඩට ගන්නේ නෑ...ඒ නිසා මෙහෙම promote කර කියල it field එකට මොකුත් වෙනවා කියන ඒක පිළිගන්න අමාරුයි..එලකිරි.
ඒ ෆීල්ඩ් එකටත් කෙලින්න හදන්නේ වේසිගේ පුතාලා
පකේ ලන්කාවනේ![]()

වලි දාගන්න කම්මැලි නිසා මොකවත් ලිව්වේ නැත්තේ ස්තූතියි.මේක බන් ebay, etsy වගේ tutorial එකක් follow කරලා project එකක් දෙකක් කරාම ජොබ් දෙන field එකක් නෙවෙයි..interview එකකදී කෙනෙක්ව ලේසියෙන්ම මැන ගන්න පුළුවන්..ලක්ස ගණන් it course කරත් හරි skills, attitude, mindset නැත්නම් ඒ මිනිස්සුන්ව වැඩට ගන්නේ නෑ...ඒ නිසා මෙහෙම promote කර කියල it field එකට මොකුත් වෙනවා කියන ඒක පිළිගන්න අමාරුයි..
මේ ටිකේ මෙහෙම content බලලා it වලට බැහැල දැනටමත් intern, ase සෙට් කරගෙන වැඩ කරන, ඉගෙනගන්න උන් මේකෙත් ඉන්නවා.. එහෙම talent ඒක තියෙන එකාගේ talent ඒක ගන්න මේ වගේ content සුපිරි..
මේ video බලලා motivate වෙලා අවුරුද්දක් වුණත් මේක ඇදන් යන්න තරම් ඇම්මක් තියෙන උන් ගේමක් ගහයි.. අනිත් උන් ටික හැලිලා යයි.. එච්චරයි![]()