Software ෆීල්ඩ් එකට මාරු වෙමුද?

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    ගොඩ දෙනෙක් මේ කාලේ ෆීල්ඩ් එක මාරු කරනවානේ software feild එකට.

    මේක ඇත්තටම එහෙම අමාරු දෙයක් නෙවෙයි අපි හරියට වැඩේ පටන් ගත්තොත්.

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    Bump kollo.
    Agillak dik karan inna eka lankwe unge hatiyk da koheda bn 😁😁
    Ow ne Nathan thumbnail ekata match wen ne. 😁

    ෆීල්ඩ් එක ඉදරයි බේසිකයෝ නිසා ශික්
    බේසික් ඉදලම තමා පටන් ගන්න වෙන්නේ
    ------ Post added on Oct 30, 2022 at 5:35 PM

    Sub එකක් දුන්නා
    Thanks
    ------ Post added on Oct 30, 2022 at 5:36 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    දැං එහෙනං අපිත් කොහොමද සොට්ටෙයා ඉන්ජිනියර් කෙනෙක් වෙන්නෙ කියලා වීඩියෝ හදන්න ගත්තානං හරි නේද වැඩ කරන එක දමල ගහලා
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    දැං එහෙනං අපිත් කොහොමද සොට්ටෙයා ඉන්ජිනියර් කෙනෙක් වෙන්නෙ කියලා වීඩියෝ හදන්න ගත්තානං හරි නේද වැඩ කරන එක දමල ගහලා
    වැඩ කරන ගමන්ම එකපිරීයන්ස් එක ශේයාර් කරගන්න.

    එලකිරි.

    ඒ ෆීල්ඩ් එකටත් කෙලින්න හදන්නේ වේසිගේ පුතාලා

    පකේ ලන්කාවනේ :lol:
    ස්තූතියි feedback එකට :P
    ------ Post added on Oct 30, 2022 at 5:48 PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එලකිරි.

    ඒ ෆීල්ඩ් එකටත් කෙලින්න හදන්නේ වේසිගේ පුතාලා

    පකේ ලන්කාවනේ :lol:
    මේක බන් ebay, etsy වගේ tutorial එකක් follow කරලා project එකක් දෙකක් කරාම ජොබ් දෙන field එකක් නෙවෙයි..interview එකකදී කෙනෙක්ව ලේසියෙන්ම මැන ගන්න පුළුවන්..ලක්ස ගණන් it course කරත් හරි skills, attitude, mindset නැත්නම් ඒ මිනිස්සුන්ව වැඩට ගන්නේ නෑ...ඒ නිසා මෙහෙම promote කර කියල it field එකට මොකුත් වෙනවා කියන ඒක පිළිගන්න අමාරුයි..

    මේ ටිකේ මෙහෙම content බලලා it වලට බැහැල දැනටමත් intern, ase සෙට් කරගෙන වැඩ කරන, ඉගෙනගන්න උන් මේකෙත් ඉන්නවා.. එහෙම talent ඒක තියෙන එකාගේ talent ඒක ගන්න මේ වගේ content සුපිරි..

    මේ video බලලා motivate වෙලා අවුරුද්දක් වුණත් මේක ඇදන් යන්න තරම් ඇම්මක් තියෙන උන් ගේමක් ගහයි.. අනිත් උන් ටික හැලිලා යයි.. එච්චරයි :P
     
    වලි දාගන්න කම්මැලි නිසා මොකවත් ලිව්වේ නැත්තේ ස්තූතියි.