ඕක තමා play ground එක client, developer දේගොල්ලගේම ඕකෙන් ගන්න experience වලින් තමා හොද service provider කෙනෙක් හැදෙන්නේ.ඔව් බං මේ පොඩි ඇච්චො බැච්චො අඩුවට ෆ්රීලාංසිං කරා කියලා ලොකු ඉම්පැක්ට් එකක් නෑ.. මීට වඩා ලොකු ගනන් වලට කරන ලාජ් ස්කේල් එකේ ඒවා ෆේල් වෙන සීන් තියෙනවා..
ඕක ඕනිම ෆීල්ඩ් එකක තියෙනවා
එතකොට උඹ අලුතෙං ෆීල්ඩ් එකට එන එවුංට දෙන ඇඩ්වයිස් එක බාගෙට ඉගෙනගෙන ඒක වහගන්න අඩුවට වැඩ කරන්න කියන එකද?දෙය්යන්ගෙම පිහිටයි අලුත් එවුංට 
