Software ෆීල්ඩ් එකට මාරු වෙමුද?

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    ඔව් බං මේ පොඩි ඇච්චො බැච්චො අඩුවට ෆ්‍රීලාංසිං කරා කියලා ලොකු ඉම්පැක්ට් එකක් නෑ.. මීට වඩා ලොකු ගනන් වලට කරන ලාජ් ස්කේල් එකේ ඒවා ෆේල් වෙන සීන් තියෙනවා..
    ඕක තමා play ground එක client, developer දේගොල්ලගේම ඕකෙන් ගන්න experience වලින් තමා හොද service provider කෙනෙක් හැදෙන්නේ.
    ඕක ඕනිම ෆීල්ඩ් එකක තියෙනවා
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    LOL උබ කියන්නෙ නිකන් ඩොකෙක් වැරදි බේතක්‌ දීලා complication එකක් ආපු නිසා ආයේ කිසිම ඩොකෙක් ගෙන් බෙහෙත් ගන්නේ නෑ වගේ කතාවක් නේ 😂manual කරන්න අමාරු නම් වැඩේට ගත්ත එකත් හොද නැත්නම් ඊළගට කරන්නේ වෙන හොද එකෙක් හොයල වැඩ බාරදෙන එක.. මට පෙන්නපංකෝ බලන්න ඔහොම it කරන එවුන්ට බයේ manual system දුවන company එකක්.. 😅
    :lol: එතකොට උඹ අලුතෙං ෆීල්ඩ් එකට එන එවුංට දෙන ඇඩ්වයිස් එක බාගෙට ඉගෙනගෙන ඒක වහගන්න අඩුවට වැඩ කරන්න කියන එකද?දෙය්යන්ගෙම පිහිටයි අලුත් එවුංට :lol:
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    :lol: එතකොට උඹ අලුතෙං ෆීල්ඩ් එකට එන එවුංට දෙන ඇඩ්වයිස් එක බාගෙට ඉගෙනගෙන ඒක වහගන්න අඩුවට වැඩ කරන්න කියන එකද?දෙය්යන්ගෙම පිහිටයි අලුත් එවුංට :lol:

    බාගෙට ඉගෙන ගෙන එක වහගන්න අඩුවට වැඩ කරනවා කියන්නේ මොක්ද?
     
    wasantha2014

    Junior member
  • Jul 7, 2014
    37
    12
    8
    :lol: එතකොට උඹ අලුතෙං ෆීල්ඩ් එකට එන එවුංට දෙන ඇඩ්වයිස් එක බාගෙට ඉගෙනගෙන ඒක වහගන්න අඩුවට වැඩ කරන්න කියන එකද?දෙය්යන්ගෙම පිහිටයි අලුත් එවුංට :lol:
    meka nam hama thanama thiyana loku prashnayak.
     
    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    606
    385
    63
    Awata kamak Na kanna nam epa .

    35 Da wada karanna aran india wala wage nikan hama ekama IT wage seen ekk awoth - kohomatah meke inne serniors la yanwa at least 70 % wage - ita passe ..............
    ------ Post added on Oct 31, 2022 at 10:52 AM
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    bump sir

    @dewmal nilanka Great video brother. Keep it up. සමහර කුහක වේ## පුතාලා කියන ඒවා ගණන් ගන්න එපා. සිංහලුන්ගෙ තියෙන, තව එකෙක් හැදෙනවට, ගොඩ යනවට අකමැති කුහක ජරා ගතිය යවන්න බැහැ. මොන ෆීල්ඩ් එකට ආවත් වැඩ්ඩෙක් නෙමෙයි නම් ගමනක් නැහැ. ෆීල්ඩ් එකට එන්න ගයිඩ් එකක් දෙන එක වරදක් නෙමෙයි. ෆීල්ඩ් එක කන එකයි, ෆීල්ඩ් එකට අලුතෙන් ඉගෙනගෙන එන්න හදන එකයි කියන්නෙ දෙකක්. මේකෙ ඉන්න සමහර බේසික හැත්ත බුරන්න නිකං ෆීල්ඩ් එක උන්ට ලියලා දිලා වගේනෙ. අනේ හු### නැතුව වැඩක් බලාගනින් හු##. 🖕
    bageta A/L karala private uni walin dethun para repeat wela amaruwen goda dagana IT job karan iddi wena field wala engineers la maru wela enna ahuwama aristotal talks denawa awata kamak na field eka peechan karanna epalu awilla anatha wela :rofl:
    ------ Post added on Oct 31, 2022 at 11:05 AM
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    bump sir

    bageta A/L karala private uni walin dethun para repeat wela amaruwen goda dagana IT job karan iddi wena field wala engineers la maru wela enna ahuwama aristotal talks denawa awata kamak na field eka peechan karanna epalu awilla anatha wela :rofl:
    ------ Post added on Oct 31, 2022 at 11:05 AM

    උඩ අරහෙම ටෝක් දෙන මෝරා සිවිල් 1st class එහෙම ගත්ත හැන්කොකා අන්තිමට මෙහෙමලු කියන්නේ :rofl:

    kohoma yannada ban ape exp walata work visa ganna amarui job uth mehe idan set karaganna amarui. student visa danna sallith na gihin toilet hoda hoda inna bath wage. thawa igenagannath ba ba wage. phd karannanam yanna puluwan aai iganaganna asa na. yanna hoda potak padenawanam yanawa
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    උඩ අරහෙම ටෝක් දෙන මෝරා සිවිල් 1st class එහෙම ගත්ත හැන්කොකා අන්තිමට මෙහෙමලු කියන්නේ :rofl:
    ah me march kathawakne pons. "kohoma yannada ban ape exp walata work visa ganna amarui" - direct pr ba kiyala hithan htiye anatha baaga degree kali karala student dala giya youtube pons lage talks nisa. gihama kiyannam methanama quote karala ridenna :lol: