මචන්ලා SAP system එකක් කියන්නේ මොකක්ද?(පහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා.)
මොන වගේ company ද use කරන්නේ?
මොන වගේ company ද SAP system හදන්නේ?
මට මේ SAP system ගැන නම් කිසිම idea එකක් නැ.



මොන වගේ company ද use කරන්නේ?

මොන වගේ company ද SAP system හදන්නේ?

මට මේ SAP system ගැන නම් කිසිම idea එකක් නැ.







. Samanyen mewa wenama module vidihata thibbata integrated. Eka eka company wala ERP eka eka level eken use karanawa. Eakiyanne thamunta awashya module eka vitharak, for example kata hari puluwan HRM eka use nokara inventory eka vitharak use karanna.