good luckඅමෝ ලබන මාසෙ intern යන්න ඉන්නෙ
සිහියෙන් ඉගෙන ගනින්. ඒක දේ දෙපාරක් කියන්න තියන්න එපා. බැරිනං බෑ කියපන් කෙලින්ම. එහෙම කියලා හැම එකම බෑ කියන්නත් එපා challenge බාරගනින්. කෙල උනොත් වෙන එකෙක්ට ගොඩ දාගන්න පුලවන් වෙන්න පුළවන් ඉක්මනට දෙන්න බලපන් වැඩ. එකක් ඉවර වෙන්නේ නැතුව එන හැම එකටම හා කියන්න එපා. තව මතක් උනොත් පස්සේ කියනන්අමෝ ලබන මාසෙ intern යන්න ඉන්නෙ
umma thanks babohසිහියෙන් ඉගෙන ගනින්. ඒක දේ දෙපාරක් කියන්න තියන්න එපා. බැරිනං බෑ කියපන් කෙලින්ම. එහෙම කියලා හැම එකම බෑ කියන්නත් එපා challenge බාරගනින්. කෙල උනොත් වෙන එකෙක්ට ගොඩ දාගන්න පුලවන් වෙන්න පුළවන් ඉක්මනට දෙන්න බලපන් වැඩ. එකක් ඉවර වෙන්නේ නැතුව එන හැම එකටම හා කියන්න එපා. තව මතක් උනොත් පස්සේ කියනන්
1.Project manager http vs technical set eka වලිය
2.Dev vs QA වලිය

1.Project manager http vs technical set eka වලිය
2.Dev vs QA වලිය
QA la PM la natiwa wada karana eka lesiy![]()
ඌට 20000ක් වත් දියන් හිරේ ගියා වගේ හිතෙයි උබෙ ලගට ආවොත්සිහියෙන් ඉගෙන ගනින්. ඒක දේ දෙපාරක් කියන්න තියන්න එපා. බැරිනං බෑ කියපන් කෙලින්ම. එහෙම කියලා හැම එකම බෑ කියන්නත් එපා challenge බාරගනින්. කෙල උනොත් වෙන එකෙක්ට ගොඩ දාගන්න පුලවන් වෙන්න පුළවන් ඉක්මනට දෙන්න බලපන් වැඩ. එකක් ඉවර වෙන්නේ නැතුව එන හැම එකටම හා කියන්න එපා. තව මතක් උනොත් පස්සේ කියනන්
ටාස්ක් එකට දවස් 2 ක් දුන්නොත් ඉවර වෙන්න පැයක් තියල කරන්න බැ කියන්ඩ එපා හොදේ.අමෝ ලබන මාසෙ intern යන්න ඉන්නෙ
ow nattam aru wage suicide karaganna thama wenneටාස්ක් එකට දවස් 2 ක් දුන්නොත් ඉවර වෙන්න පැයක් තියල කරන්න බැ කියන්ඩ එපා හොදේ.
හොදට ටාස්ක් එක කියවලා බලපන් අනල්යිස් කරලා එකේ ස්ටෙප් වල තියන අමාරුම කැල්ල
අන්න එක මුලින් පොඩි රිසර්ච් එකක් කරල් බලපන් කරන්න පුලුවන්ද කියල. අමාරු නම් ඒ වෙලේම හෙල්ප් එක ඉල්ලාපන්