Software companies වල යන වලි 😂😂

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    අමෝ ලබන මාසෙ intern යන්න ඉන්නෙ
    සිහියෙන් ඉගෙන ගනින්. ඒක දේ දෙපාරක් කියන්න තියන්න එපා. බැරිනං බෑ කියපන් කෙලින්ම. එහෙම කියලා හැම එකම බෑ කියන්නත් එපා challenge බාරගනින්. කෙල උනොත් වෙන එකෙක්ට ගොඩ දාගන්න පුලවන් වෙන්න පුළවන් ඉක්මනට දෙන්න බලපන් වැඩ. එකක් ඉවර වෙන්නේ නැතුව එන හැම එකටම හා කියන්න එපා. තව මතක් උනොත් පස්සේ කියනන්
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,852
    4,178

    umma thanks baboh
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    mama kelinam SE giye... kaalayak weda karala lankawe eun ekka weda karana ekata ayubowan kiwwa

    wali dagatta nisa newey un wali danogatta nisa... okkoma yatin kapili cheeththa weda..
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    සිහියෙන් ඉගෙන ගනින්. ඒක දේ දෙපාරක් කියන්න තියන්න එපා. බැරිනං බෑ කියපන් කෙලින්ම. එහෙම කියලා හැම එකම බෑ කියන්නත් එපා challenge බාරගනින්. කෙල උනොත් වෙන එකෙක්ට ගොඩ දාගන්න පුලවන් වෙන්න පුළවන් ඉක්මනට දෙන්න බලපන් වැඩ. එකක් ඉවර වෙන්නේ නැතුව එන හැම එකටම හා කියන්න එපා. තව මතක් උනොත් පස්සේ කියනන්
    ඌට 20000ක් වත් දියන් හිරේ ගියා වගේ හිතෙයි උබෙ ලගට ආවොත්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අමෝ ලබන මාසෙ intern යන්න ඉන්නෙ
    ටාස්ක් එකට දවස් 2 ක් දුන්නොත් ඉවර වෙන්න පැයක් තියල කරන්න බැ කියන්ඩ එපා හොදේ.
    හොදට ටාස්ක් එක කියවලා බලපන් අනල්යිස් කරලා එකේ ස්ටෙප් වල තියන අමාරුම කැල්ල
    අන්න එක මුලින් පොඩි රිසර්ච් එකක් කරල් බලපන් කරන්න පුලුවන්ද කියල. අමාරු නම් ඒ වෙලේම හෙල්ප් එක ඉල්ලාපන්
     
    • Like
    Reactions: kevin_levin

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,852
    4,178
    113
    ටාස්ක් එකට දවස් 2 ක් දුන්නොත් ඉවර වෙන්න පැයක් තියල කරන්න බැ කියන්ඩ එපා හොදේ.
    හොදට ටාස්ක් එක කියවලා බලපන් අනල්යිස් කරලා එකේ ස්ටෙප් වල තියන අමාරුම කැල්ල
    අන්න එක මුලින් පොඩි රිසර්ච් එකක් කරල් බලපන් කරන්න පුලුවන්ද කියල. අමාරු නම් ඒ වෙලේම හෙල්ප් එක ඉල්ලාපන්
    ow nattam aru wage suicide karaganna thama wenne
     
    • Like
    Reactions: HAneo