software companies - Foreign

knight1

Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    me dawaswala honda software companies monawada
    FOREIGN EWA

    mama kalekata kalin dakka meke dala thiyenawa
    australian hr tool ekak karana q2 kiyana company eka
    oil distribution gana karana company ekak
    food erp gana karana company ekak
    okkoma colombo 01 mama hithanne WTC
    nugegoda paththe uk school food/canteen gana karana ekak..

    me companywala names locations vacancy salary, working environment thathwe kohomada

    wena monawada colmbo city eke thiyena foreign software companies
    ewaye salary vacancy, working culture, programing languages monawada
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,065
    12,920
    113
    33
    ෆින්ලන්ඩ්
    ඕවා හොයලා ඔව ට CV දැම්ම හම අහ් හෙට ඉඳන් වැඩට එන්න කියයි කියලා හිතනවාද. ඔය එකක්වත් කියන තරම් සුන්දර නෑ. සමහර ඒවවල ඇතුලේ වැඩ කරන එවුන් එපාම කරපු එවුන්. හොදම දේ තමන්ගේ ස්කිල් ස් හදා ගෙන වෙන රටක ඒවට දාන්න.
     
    • Like
    Reactions: bball

    tobeasoftwareengineer

    Junior member
  • Feb 16, 2018
    68
    13
    8
    ඕවා හොයලා ඔව ට CV දැම්ම හම අහ් හෙට ඉඳන් වැඩට එන්න කියයි කියලා හිතනවාද. ඔය එකක්වත් කියන තරම් සුන්දර නෑ. සමහර ඒවවල ඇතුලේ වැඩ කරන එවුන් එපාම කරපු එවුන්. හොදම දේ තමන්ගේ ස්කිල් ස් හදා ගෙන වෙන රටක ඒවට දාන්න.

    මම අදුරන එකෙක් වැඩකරන company එකක් තියනවා. ලොකු company එකක් නෙමේ.. දවසට 8 hours. වැඩිපුර කලොත් OT දෙනවා. SSE 2.5-3 k දෙනවා..
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    මම අදුරන එකෙක් වැඩකරන company එකක් තියනවා. ලොකු company එකක් නෙමේ.. දවසට 8 hours. වැඩිපුර කලොත් OT දෙනවා. SSE 2.5-3 k දෙනවා..
    mokakda company eka?
    me thread eke api ewage honda companies (foreign based) ewa gana katha karamu
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    bump

    any information???
    ------ Post added on Apr 3, 2021 at 7:36 PM

    bump
    ------ Post added on Apr 5, 2021 at 3:38 PM

    bump
    ------ Post added on Apr 11, 2021 at 5:33 AM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    ඔය එකක්වත් කියන තරම් සුන්දර නෑ. සමහර ඒවවල ඇතුලේ වැඩ කරන එවුන් එපාම කරපු එවුන්. හොදම දේ තමන්ගේ ස්කිල් ස් හදා ගෙන වෙන රටක ඒවට දාන්න.
    :yes:
    අතරමැදියොන්ට කබුරන්නෙ නැතුව ඩිරෙක්ට් වැඩ කරපන්