Share software companies starting dates here?

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මම දන්න කොල්ලෙක්ට( ඌ එළකිරියේ ඉන්නවා) බොසා බැනලා තිබුනා ඔෆිස් ටයිම් එකේ එළකිරි යනවා කියලා. ඒක සොෆ්ට්වෙයා කම්පැනි එකක්. ඔෆිස් පීසීවලට දලා තියෙන්නෙ Kaspersksy virus gurd. ඒකෙන් පේරන්ට් කන්ට්‍රෝල් වලින් එලකිරිය බ්ලොක් කරලා තියෙන්නෙ. :D ඒ බොසා අනිවා කලින් එළකිරි හිටපු එකෙක් වෙන්න ඇති. හැබැයි පට්ට තරහයි් එලකිරියත් එක්ක. බෝම්බ ගහපු කාලෙත් රැ දවල් නැතුව වැඩ , දැනුත් වෙනසක් නැහැ රැ දවල් නැතුව වැඩ. කම්පැනියේ නම මට කියන බෑ. මගේ යාළුවා හරි, එතන වැඩ කරන කවුරු හරි දැක්කොත් කම්පැනියේ නම කියාගෙන යන්න :P
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    සිංහලු මොනවද පටන්ගත්තු කම්පැනි. අඩුම තරමේ සතියක්වත් වරෙන් කිවේ මොනවගේද?