Software company leda

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ප්‍රොජෙක්ට් මැනේජර් ල ඉන්නේ එකට තමා බොල...:P උබට සනීප නැත්තම් ඌ උඹ එනකන් ප්‍රොජෙක්ට් එක තියන් බලන් ඉන්නේ නැහැ..:rofl: වෙන එකෙක් දාල උබව replace කරලා වැඩේ ගොඩ දානවා...උබව අස් කරන්නේ නැහැ..සනීප නැතිනම් කරන්න දෙයක් නැහැනේ...හැබැයි මෙඩිකල් එහෙම දෙන්න වෙයි.. :yes::yes:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ledak hadunoth monawa karannada ban. medical deepan. ehema ayin karanna ba. anika ekek leda una nam wena resource ekak dala project eka karanawa. :cool:

    ela :D