Software company layoffs?

deepwater

Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    ඕක අනිත් පැත්තට කෙළවෙන්නේ කොම්පැණි වලටම තමා බං. දැන් ජොබ් නැහැ කියලා දැන ගත්තාම උන් වෙන ජොබ් වලට යනවා. It කරන්න ඉන්න උන්ටත් කියලා ජොබ් නැහැ කියලා උනුත් එන්නේ නැහැ IT වලට. තව කාලෙකින් ආයේ IT වලට සීනියර් මිනිස්සු හොයන්න බැරි වෙනවා. ඊට ආයෙත් පරණ කතවමයියි. ඕක විෂම චක්‍රයක් බං.
    👌
     
    • Like
    Reactions: dinuksha_asela

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ

    danne na

    Well-known member
  • Apr 9, 2021
    223
    330
    63
    Sri Lanka
    Ai bn family background blnne
    ඒක standard එකක්. ගොඩක්ම banking and finance industory එකේ කරන.

    මෙකෙදි බලනවා family members la compititive company owners ල විදියට ඉන්නවද, තමන්ගේ නමට company registration, shares(large scale) තියෙනවද වගේ දේවල් මොකද insider trading, company secret එළියට යන්න පුළුවන් නිසා.

    තව crimeinal records එහෙමත් බලනවා.
     
    • Like
    Reactions: Master malli