software developer

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    පොඩි ප්‍රොජෙක්ට් එකක් තියෙනවා මගේ backend (PHP) API ටිකක් ලියපු. මොනවද හොද APIT ටික හොස්ට් කරන්න. Digital Ocean වල හොස්ට් කරන්න බැලුවේ. මේකේ හොද පැකේජ් එකක් තෝරගන්නේ කොහෙමද? මිට අමතරව හොද එකක් තියෙනවද මේ වැඩේට.