පොඩි ප්රොජෙක්ට් එකක් තියෙනවා මගේ backend (PHP) API ටිකක් ලියපු. මොනවද හොද APIT ටික හොස්ට් කරන්න. Digital Ocean වල හොස්ට් කරන්න බැලුවේ. මේකේ හොද පැකේජ් එකක් තෝරගන්නේ කොහෙමද? මිට අමතරව හොද එකක් තියෙනවද මේ වැඩේට.