Software Developers

GRO_MAX

Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    අනික් අය විස්තර කරලා තියන නිසා මම වැඩිපුර කියන්න ඕන නැනේ, මුලින් ඔය කියල තියන විදිහට කරන්න
    එඑ විස්තරයට අනුව prototype එකක් හදල User ට පෙන්නන්න (ER diagram & User Interface)
    ඊට පස්සේ තම හරියටම User ට ඕන කරන දීවල් හරියටම දැනගන්න පුළුවන් වෙන්නේ
    thanks machan ow mama hoda idea ekak gaththa wade gana
     

    shan_n95

    Member
    Feb 10, 2008
    10,228
    81
    0
    Lyfcycle deka thunak thiyanawada machan api nam danne ekaine machan, eka thama use wenne ithin patan ganne requerments walin.

    Oyage adahas walata thanks machan, ow 100% nam baha thamai mama me thread eka dammeth eyage requirements puluwan tharam therum aran uparima deyak karanna ona nisai machan

    anna eka thama wenna one...reqirement thamanta puluwan uparimen achieve karanna... waterfall yanawanam fixed requirement thiyenna epai..prototype nam changing requirment thibbata awlak na..itin machn acedamic work ekak nisa basic waterfall eka use karala thamanta puluwan widiyata oka hadanda..wadiya lokuwata ona nane..uba degree eke project ekakda meka
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Ow macahn meka wahana deka thunak withara thiyana main company eke products distribute karana podi Business ekak machan, loku scope ekak naha, ownerwa thama api meet wenne software eka use karanneth eyama thamai



    Thanks machan oyage ideas walata, mamath hithanne meka ape palaweni eka nisa customerwa puluwan tharam touch eke thiyaganna


    එහෙනම් වැඩි දෙයක් නෑ මල්ලී.1st meeting එකේදි client ගෙන් full business එක ගැන විස්තර දැන ගන්න. accounts side එක දන්න කෙනෙක් ඔයාගේ team එකේ ඉන්න එක ගොඩක් වැදගත්. වැදගත් දේවල් ලියා ගන්න. business එක ගන විස්තර ගන්න ඔනේ එකින් එක පියවරෙන් පියවර. ඊට පස්සෙ එකේ දී 2nd meeting
    ඔයාල දෙන්න යන solution එක ගැන client ව දැනුවත් කරන්න. SRS එකක් වගේ ;) . (ඔයාලගේ 1st project එක නිසා Project proposal , Project plan,SRS,Class diagram,ER diagram එහෙම හදලම වැඩේ පටන් ගන්නව නම් හොදයි). 2nd meeting එකේදි Client ට Screens ටිකක් එහෙම පෙන්නන පුලුවන් නම් ගොඩ. . පුලුවන් තරම් ඔයාල කරන්න යන දේ ගැන Client ව දැනුවත් කරන්න . එතකොට තමයි Client ට අදහස් ප්‍රශ්න එන්නේ. Agreement එකකට එන්න. මොකද Field එකේ නම් ඊට පස්සෙ වැඩි වෙන හැම Requirement එකකටම Bill එකක් දාන්න පුලුවන්. :P කොහොම උනත් Application එක හදාගෙන යද්දි Client එක්ක එකේ touch ඉන්න. එච්චර තමයි. :yes: . Good luck.