Ow macahn meka wahana deka thunak withara thiyana main company eke products distribute karana podi Business ekak machan, loku scope ekak naha, ownerwa thama api meet wenne software eka use karanneth eyama thamai
Thanks machan oyage ideas walata, mamath hithanne meka ape palaweni eka nisa customerwa puluwan tharam touch eke thiyaganna
එහෙනම් වැඩි දෙයක් නෑ මල්ලී.1st meeting එකේදි client ගෙන් full business එක ගැන විස්තර දැන ගන්න. accounts side එක දන්න කෙනෙක් ඔයාගේ team එකේ ඉන්න එක ගොඩක් වැදගත්. වැදගත් දේවල් ලියා ගන්න. business එක ගන විස්තර ගන්න ඔනේ එකින් එක පියවරෙන් පියවර. ඊට පස්සෙ එකේ දී 2nd meeting
ඔයාල දෙන්න යන solution එක ගැන client ව දැනුවත් කරන්න. SRS එකක් වගේ

. (ඔයාලගේ 1st project එක නිසා Project proposal , Project plan,SRS,Class diagram,ER diagram එහෙම හදලම වැඩේ පටන් ගන්නව නම් හොදයි). 2nd meeting එකේදි Client ට Screens ටිකක් එහෙම පෙන්නන පුලුවන් නම් ගොඩ. . පුලුවන් තරම් ඔයාල කරන්න යන දේ ගැන Client ව දැනුවත් කරන්න . එතකොට තමයි Client ට අදහස් ප්රශ්න එන්නේ. Agreement එකකට එන්න. මොකද Field එකේ නම් ඊට පස්සෙ වැඩි වෙන හැම Requirement එකකටම Bill එකක් දාන්න පුලුවන්.

කොහොම උනත් Application එක හදාගෙන යද්දි Client එක්ක එකේ touch ඉන්න. එච්චර තමයි.

. Good luck.