මචංලා එළකිරියේ ඉන්න programmers ලගෙන් මට දේවල් කීපයක් හරියට දැන ගන්න ඕන.
මේකයි අවුල.
මම රෑට පොඩ්ඩ පොඩ්ඩ වෙබ් ඩිවලොප්මන්ට් ඉගෙන ගන්නව. තව සති දෙකකින් විතර මම Odesk එකට බහින් ඉන්නේ.
මට තියෙන අවුල තමයි.
ඔය PHP වගේ scripting language වල දහස්ගානක් එක එක වැඩ වලට functions තියෙනවනේ. මේව අපි පාඩම් කරන්න ඕනද? ඒ කිව්වේ. ඔය ලංකාවේ කම්පනි වල සහ freelancing කරන අය ඔය හැම එකම පාඩම් කරන්ද ඉන්නේ? නැත්නම් අවශ්‍ය වෙලාවට බලල යොදනවද?
මට ආසාවක් තියෙනව NODEJS ඉගෙන ගන්න. කොහොමද මේකට තියෙන JOB MARKET එක? ලොකු මාකට් ශෙයා එකක් තියෙනවද?
PHP වලට වගේ? 
උදව් කරන අයට පුලුවන් විදියට කෟතගුණ ලසකණු ලැබේ

padam karanna epa yako . wada tikak karaddi mathaka hitinawa