Software eng Job in KANDY or Work from Home

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් කරන ගොඩක් උන්ට තියෙන ලොකුම අවුල තමයි මාකටින් බැරි එක. මමත් දන්න තනියෙන් කම්පැනි එකක් පටන් ගන්න පුලුවන් ලෙවල් එකේ IT ස්කිල්ස් තියෙන හොදම වැඩ කාරයො ඉන්නවා. ඒත් උන්ට මාකටින් බැරි නිසා ක්ලයන්ට් බේස් එකක් හදාගන්න දන්නෙ නැහැ. ඉතින් ජොබ්ස්වලට හිරවෙලා ජීවිත කාලෙම ඒකම කර කර ඉන්නවා. අපි කිව්වට අහන්නෙත් නැහැ.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy
    සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් කරන ගොඩක් උන්ට තියෙන ලොකුම අවුල තමයි මාකටින් බැරි එක. මමත් දන්න තනියෙන් කම්පැනි එකක් පටන් ගන්න පුලුවන් ලෙවල් එකේ IT ස්කිල්ස් තියෙන හොදම වැඩ කාරයො ඉන්නවා. ඒත් උන්ට මාකටින් බැරි නිසා ක්ලයන්ට් බේස් එකක් හදාගන්න දන්නෙ නැහැ. ඉතින් ජොබ්ස්වලට හිරවෙලා ජීවිත කාලෙම ඒකම කර කර ඉන්නවා. අපි කිව්වට අහන්නෙත් නැහැ.
    bro oyaa ClientBase1k hadaagena companyk daala apita kathaa krannakoo
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,472
    1,033
    113
    KANDY
    සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් කරන ගොඩක් උන්ට තියෙන ලොකුම අවුල තමයි මාකටින් බැරි එක. මමත් දන්න තනියෙන් කම්පැනි එකක් පටන් ගන්න පුලුවන් ලෙවල් එකේ IT ස්කිල්ස් තියෙන හොදම වැඩ කාරයො ඉන්නවා. ඒත් උන්ට මාකටින් බැරි නිසා ක්ලයන්ට් බේස් එකක් හදාගන්න දන්නෙ නැහැ. ඉතින් ජොබ්ස්වලට හිරවෙලා ජීවිත කාලෙම ඒකම කර කර ඉන්නවා. අපි කිව්වට අහන්නෙත් නැහැ.

    So true ban :sorry: