Software engineer මිට්ටන්ට

sami_boy

Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    Samaharu meyage ewata comment dala thiyenawa waradi kiyala.. 100% niwaradi na kiyala... eth e samahara topics apit deep danne nathi nisa harida waradida kiyanna danne na.
    ඔව් ඒක හරි. මාත් දැක්ක exception handling ගැන දාපු එකක්. දැන් එහෙම කරන්නෙ නෑ industry එකේ. ටිකක් පරණ practice එකක්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,753
    113
    එයාගෙ youtube channel එකටම ගිහින් බලන්න. ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. එයාට photography ගැනත් හොද knowledge එකක් තියෙනවා. :yes:
    https://youtube.com/@krish?si=qP2fXizIlVXdF0Mi
    https://youtube.com/@krishantha?si=u-JurvH-fKnooClc
    හෑ මේන් ගේෂි ආයේ ඇවිත්. ඉවරද වෙඩිම් එකේ වැඩ.

    Hi Krishantha 👋🏼
    🤦
    ------ Post added on Nov 13, 2025 at 4:11 PM
     
    • Like
    Reactions: War Fighter