Software Engineer සහ ලංකාවේ මිනිස්සු හිතන දේ

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    කතාව ඇත්ත තමා. අර පෝෂ් එකට ඉංජිනරු කිව්වට ගොඩක් අය ළඟ ඉංජිනේරු මයින්ඩ් සෙට් එකක් නෑ.
    eka hari, eth lakshayak deela degree gannawa kiwwa kathawata aul gya
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ලංකාව වගේ රටක, පිසිකල් හරි ඔය මොනවා හරි කරලා එලියට එන උන්ගෙන්, ටියුශන් කරන එකෙක්, කවදාවත් රිසර්ච් එකක් එලියට දාලා තියෙනවද?. උන් කරන්නේ හැමදාම ෆේල් වෙච්ච අධ්‍යාපන පද්ධතියක සිලබස් එක හැමදාම උගන්නන එක. උන්ට අනුව එහෙම පේනවා ඇති.
    ඔන්න ඕක තමා ඉතින් ඇත්ත.
    පොඩි උදාහරණයක් ලංකාවේ ඩිග්රි එකක සිලබස් එක අරණ usa වගේ එකක සිලබස් එක එක්ක කම්පෙයා කරන්න.
    මාක් අය්යා කැම්පස් එකේ ඉන්නකොට fb එක හදන්න තරම් දැනුමක් තිබ්බා. උගේ යුනික් අයිඩියා එක හරි. එත් ඕනේ වටපිටාව දුන්නේ අතනින්
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,768
    9,126
    113
    ඒ බනින්නෙ උඹල හොඳට හම්බ කරන නිසා. වෙන බක්කකට නෙමේ. ඕව හිතේ අමාරුවට කියවෙන දේවල්.

    මගෙත් ඉතාම ම්ෘදු ප්‍රොෆෙෂනල් කුලවාදයක් තියෙනව. වැඩිය සීරියස් නොගන්නව නම් කියන්නම්. මගෙ ඔලුව නිකන්ම SE කෙනෙක්ට වඩා Comp Sci වලින් දිගටම වැඩ කරගෙන යන එකෙක්ට වැඩි ගෞරවයක් දෙනව. ඒක මාර වැරදියි. පට්ට වැරදියි. ඒත් වැඩිය ඇලර්ට් එකේ නැති වෙලාවට එහෙම බයස් වෙලා තියෙනව කියල තේරිල තියෙනව. Good news is that it has attenuated a great deal thus far.
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    විජය හොරා නම් විජයගෙන් පැවත එන ලන්කාවේ උන් හොරු නෙමෙයි ද?
    ඔය විදිහට බැලුවොත් හොරාගේ පුතා හොරා, වේසිගෙ දුව වේසි, පුතා වේසාවා වෙනවනේ බන් :rofl:
     

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    “software engineer” is no longer a fancy name. Let’s talk about “data scientists “ now. It’s 2022.
    pg14-arshu.jpg
     
    • Haha
    Reactions: Nidarshana_k

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    Physics එක්ක Maths කරලා ටොප් රෑන්කින් දාලා මොරටුව CSE, IT, Elec පේරා CE, Elec, CS ගිහින් SE වෙන කීයක් ඉන්නවද! ඒවා පේන්නෙ නැද්ද දන්නෙ නැ ඒ පිසික්ස් උගන්නන කෙනාට? Private Uni විතරද SE ලා produce කරන්නෙ..
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Physics එක්ක Maths කරලා ටොප් රෑන්කින් දාලා මොරටුව CSE, IT, Elec පේරා CE, Elec, CS ගිහින් SE වෙන කීයක්
    ඊයේ විතරක් මෙහෙම 20ක්‌ ආව wso2.. Sysco and other se ගිහිනුත් තිබ්බා ගොඩ දෙනෙක්‌.. මේ al උගන්නන පක්කු කියන ඒවා ගනන් ගන්න දෙයක් නෑ බන්.. Trending වෙනවා නම් ඕන කුණුගොඩක් අතාරින ජාතියක් ඕකුන්.. හැබයි දුක තියෙන්නේ අහන් ඉන්න ළමයි brainwash වෙන එක..
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    ඊයේ විතරක් මෙහෙම 20ක්‌ ආව wso2.. Sysco and other se ගිහිනුත් තිබ්බා ගොඩ දෙනෙක්‌.. මේ al උගන්නන පක්කු කියන ඒවා ගනන් ගන්න දෙයක් නෑ බන්.. Trending වෙනවා නම් ඕන කුණුගොඩක් අතාරින ජාතියක් ඕකුන්.. හැබයි දුක තියෙන්නේ අහන් ඉන්න ළමයි brainwash වෙන එක..
    ඕ... ඒලෙවල් කාලෙ කියන්නෙ ගොඩක් අයගෙ මයින්ඩ්සෙට් හැදෙන කාලෙ... ඒ කාලෙට ඔය වගේ උගන්නන අය සෙට් උනොත් පව් ඉතින්...
     
    • Like
    Reactions: gobaby

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    උබ 8000 සෙට් එක දන්නවනේ. උන් කාලෙන් කාලෙට වෙනස් ක්‍රම දානවා. මුලින් එළිපිට කඩේ ගියා. ඉග්නෝ කරලා දැම්ම. ඊට පස්සේ අලුත් ඒවා හදාගෙන සෙක්ස් සීන් දැම්ම. එකත් මාට්ටු. මුන් කරන්න ෂණිකව නැගලා යන පොස්ට් එකක් දාල බලන් ඉන්නවා. එක තමා ලිස්ට් එකේ උඩටම එන්නේ. වැදගත් ත්‍රෙඩ් මේ වෙලාවේ රටේ වෙන දේවල් ගැන ත්‍රෙඩ් යට යවන්න. දැන් මේක බලපන් ඕනේ එකෙක් කෙමෙන්ට් එකක් දානවා. 100 % කියන්න බැරි නිසා සද්ද නැතුව ඉන්නේ

    :yes:
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,857
    1
    15,179
    113
    Selfstudy BIT. Exam fees witharai.50000k wage giye a kale

    ඔව් බන් මම දන්නා electronic උන් සෙට් එකක්ම අන්න වර්තුසා එකේ වැඩ
    Electrical කරලත් Virtusa ද පැන්නෙ. 🙄
    ස්ටාටප් වලට පැනල Co Founder වෙන්න තිබ්බ මිනිස්සු
    ------ Post added on May 5, 2022 at 4:04 AM
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,450
    113
    Her's my take on this - copied from an earlier post...

    "Honestly... all these are fancy titles at the whims and the preferences of the employers. I would guess probably more than 90% of the so called Software Engineers are nothing but Programmers or Software Developers.

    A Software Engineer should have a Degree in Engineering with training and in many countries you are legally required to have an Engineering degree to hold the title. That's what makes them different. They are the ones who have the overall responsibility for the big picture of the system.

    A Programmer often is a person who has a Bachelors Degree in Computer Science.

    However, to become a clever Programmer you don't need anything other than an innate skill and abilities in programming."

    PS: Not every software project is a piece of software engineering. For example take the instance of the development of the autonomous (self-driving) car.
    That's just one of the complex cases of software engineering.

    Real software engineering encompasses the development of the system using engineering principles, whereas a developer creates functional software. There's a difference between the two. (y)