Software Engineer help

garment123

Well-known member
  • Dec 9, 2011
    2,040
    1,174
    113
    කන්දක
    මචන්ලා,
    මගෙ යලුවෙකට ජොබක් හොයන්වා.
    පොර පේරාදෙනි කැම්පස් computer engineering. මෙ අවුරුද්දී out වුනෙ.
    degree එක B.sc in Computer Engineering.
    පොර software development වල්ට කම්ති.
    openings මොනා හරි තියනවනම් කියපල්ලකො.
     
    Last edited:

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    118137791_10220912582463039_8598583732373754168_o.jpg

    https://scontent-amt2-1.xx.fbcdn.ne...=0797735d275bb0ecdaac691623b699ac&oe=5F654081

    ube ekaata nam hari yana ekak na mama hithanne. Senior ewa. but ona ekekta help ekak weine
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,109
    1
    12,954
    113
    Gotham City
    මචන්ලා,
    මගෙ යලුවෙකට ජොබක් හොයන්වා.
    පොර පේරාදෙනි කැම්පස් computer engineering. මෙ අවුරුද්දී out වුනෙ.
    degree එක B.sc in Computer Engineering.
    පොර software development වල්ට කම්ති.
    openings මොනා හරි තියනවනම් කියපල්ලකො.
    යකො පෙරා කොම්පියර් ඉංජිනියරින් එකෙක් ජොබ් හොයනවාද ?
    මන් හිතුවෙ උන්ව කම්පැණි වලින් හොයගෙන ඇවිත් ජොබ් දෙනවා කියලා
    මොරටුවට ඉංජිනියරින්ග් වලට පස්සෙ ඕකට නෙද ඩිමාන්ඩ් එක වැඩිම ?
    නොදන්න කමට ඇහැව්වෙ දැනුවත් කරන්න කවුරුහරි .
    එනිවෙ ,ජොබක් හම්බවෙවා කියලා ප්‍රර්ථනා කරනවා
    ටොප් ජොබ් එකෙ බලපන් මචං
    මන් දැක්කා සිස්කො ලැබ් එකෙ එහෙම වෙකන්සීස්
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,040
    1,174
    113
    කන්දක
    යකො පෙරා කොම්පියර් ඉංජිනියරින් එකෙක් ජොබ් හොයනවාද ?
    මන් හිතුවෙ උන්ව කම්පැණි වලින් හොයගෙන ඇවිත් ජොබ් දෙනවා කියලා
    මොරටුවට ඉංජිනියරින්ග් වලට පස්සෙ ඕකට නෙද ඩිමාන්ඩ් එක වැඩිම ?
    නොදන්න කමට ඇහැව්වෙ දැනුවත් කරන්න කවුරුහරි .
    එනිවෙ ,ජොබක් හම්බවෙවා කියලා ප්‍රර්ථනා කරනවා
    ටොප් ජොබ් එකෙ බලපන් මචං
    මන් දැක්කා සිස්කො ලැබ් එකෙ එහෙම වෙකන්සීස්
    covid seen eka nisa companies enna late seen ekak tynne.. porata ikmanta company ekakta pana ganna onelu. ekayi magen support eka illuve.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    යකො පෙරා කොම්පියර් ඉංජිනියරින් එකෙක් ජොබ් හොයනවාද ?
    මන් හිතුවෙ උන්ව කම්පැණි වලින් හොයගෙන ඇවිත් ජොබ් දෙනවා කියලා
    මොරටුවට ඉංජිනියරින්ග් වලට පස්සෙ ඕකට නෙද ඩිමාන්ඩ් එක වැඩිම ?
    නොදන්න කමට ඇහැව්වෙ දැනුවත් කරන්න කවුරුහරි .
    එනිවෙ ,ජොබක් හම්බවෙවා කියලා ප්‍රර්ථනා කරනවා
    ටොප් ජොබ් එකෙ බලපන් මචං
    මන් දැක්කා සිස්කො ලැබ් එකෙ එහෙම වෙකන්සීස්
    Mama hithanne UCSC eka demand perata wada
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,241
    1,961
    113
    මහනුවර
    යකො පෙරා කොම්පියර් ඉංජිනියරින් එකෙක් ජොබ් හොයනවාද ?
    මන් හිතුවෙ උන්ව කම්පැණි වලින් හොයගෙන ඇවිත් ජොබ් දෙනවා කියලා
    මොරටුවට ඉංජිනියරින්ග් වලට පස්සෙ ඕකට නෙද ඩිමාන්ඩ් එක වැඩිම ?
    නොදන්න කමට ඇහැව්වෙ දැනුවත් කරන්න කවුරුහරි .
    එනිවෙ ,ජොබක් හම්බවෙවා කියලා ප්‍රර්ථනා කරනවා
    ටොප් ජොබ් එකෙ බලපන් මචං
    මන් දැක්කා සිස්කො ලැබ් එකෙ එහෙම වෙකන්සීස්

    Internship ekek hoyagane bari weide bn.UCSC CS:(

    taukanda mehema welath job hoyanawanan mata next year wenakal intern ekak hoyaganna wenne na :lol:
     
    • Like
    Reactions: garment123

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    පේරා ඉංජිනියරින් කරපු එකෙක් ජොබ් හොයනව කිව්වමත් පුදුමයි..සාමන්යෙන් පේරා උන්ට ඩිමාන්ඩ් එක හොදයි නේ බන්...ජොබ් නතින්...ඔහොම උනාම උගේ තියෙන රෙපා එක බහිනවා..ඌට කියපන් CV එක wso2 සිස්කොලැබ් වගේ ඒවාට දාල පොර වගේ යන්න කියල...
     
    • Like
    Reactions: garment123

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    පේරා ඉංජිනියරින් කරපු එකෙක් ජොබ් හොයනව කිව්වමත් පුදුමයි..සාමන්යෙන් පේරා උන්ට ඩිමාන්ඩ් එක හොදයි නේ බන්...ජොබ් නතින්...ඔහොම උනාම උගේ තියෙන රෙපා එක බහිනවා..ඌට කියපන් CV එක wso2 සිස්කොලැබ් වගේ ඒවාට දාල පොර වගේ යන්න කියල...

    me dawas wala corona case nisa godak ayage jobs nathi una e wage samahara companies recruitment freeze kala, salary kapuwa, promotions halt kala. dan vacancies tiyana ewata henata CV enawa competition eka wediy. eka nisa jobs hoyana eka tikak amarui :)
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,589
    9,229
    113
    මචන්ලා,
    මගෙ යලුවෙකට ජොබක් හොයන්වා.
    පොර පේරාදෙනි කැම්පස් computer engineering. මෙ අවුරුද්දී out වුනෙ.
    degree එක B.sc in Computer Engineering.
    පොර software development වල්ට කම්ති.
    openings මොනා හරි තියනවනම් කියපල්ලකො.
    ලොකු උදවුවක්.

    me tike companies tikake adui gannawa bung, ekaiyi seen eka

    topjobs wage danna kiyanna
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,040
    1,174
    113
    කන්දක
    පේරා ඉංජිනියරින් කරපු එකෙක් ජොබ් හොයනව කිව්වමත් පුදුමයි..සාමන්යෙන් පේරා උන්ට ඩිමාන්ඩ් එක හොදයි නේ බන්...ජොබ් නතින්...ඔහොම උනාම උගේ තියෙන රෙපා එක බහිනවා.
    ouw ban. mamth okama kiva. pora ithin magen help ekak vidiyata illuve. CV eka yavaganna
     
    • Like
    Reactions: kolavari

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    top job demmata vedak na. boru nam mail track ekak use karala dala balapan. un obe cv eka balnnewath na. beluwoth na interview call karanne. hodama de employee referral or hr dept eka veda karana kenkge office mail ekata yavana eka.

    me dawas wala corona case nisa godak ayage jobs nathi una e wage samahara companies recruitment freeze kala, salary kapuwa, promotions halt kala. dan vacancies tiyana ewata henata CV enawa competition eka wediy. eka nisa jobs hoyana eka tikak amarui :)
    obalage vacancy demmata recruit karanna patan gaththada
     
    Last edited: