සෑහෙන්න ගොං ප්‍රශ්නයක් මම මේ කියන්න යන්නේ
දැන් ගොඩක් වුන් IT කරන්න එනවා. සමහර අය පඩි ගැන හිතලා..ඇත්ත අන්තිමට ඉතිරිවෙන්නේ වැඩ්ඩො ටික විතරයි.කොහොම වෙතත් මොකද හිතන්නේ උබලා මේ ෆිල්ඩ් එකේ ඔය ගානට ඉද්දි..දැන් අපි කොළඹ බෝඩ් වෙලා ඉන්නවනම් ඒකටත් ගානක් යනවනේ පඩියෙන්.. ඉතිං අලුතින් එන එකෙක් පඩි ගැන හිතල මේ ෆිල්ඩ් එකට එනවට වඩා bank එකකට වගේ යන එක ගැන මොකද හිතන්නේ? බෑන්ක් වලත් ඉහලට යන්න යන්න මේ ගානට සමාන ගන්න පුලුවන් නේද?


2011 di
anna eka thamai watinne,habai eka depend wenawa uba matha...
ita passe sse la consultants la wela higana padi walata wada karanawa, kata arala designation ekai salary ekai kiuwama rattu hina wenawa 

