Software Engineer Salary

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113
    මම මේක පොදුවේ කියන්නෙ, ලංකාවෙ IT රිසෝසස් අඩුයි, (ETCA ගහනකන් )
    කොම්පැනියකින් ඉන්ටවිව් කෝල් කරන්නෙ උන්ට රිසෝස් එක ඕන නිසා,
    ඉන්ටවිව් එක ගොඩ දැම්මොත් ඔයාගෙ බගේනින් පවර් එක ගොඩක් වැඩියි.
    උඹ හිතෙන ගානට වඩා ටිකක් වැඩියෙන් ඉල්ලපන්, එතකොට උන්ට උඹව හොඳට අල්ලලා ගිහිල්ල නං ඒ ගානට ගන්නව
    උන්ට ගාන වැඩි නං , උඹව පයින් ගහල එළවන්නෙ නෑ , උන් දෙන්න පුළුවන් ගානක් කියනව. (ඒක දැන ගන්න පුළුවන් උන් අහනවා Nagotiable ද කියල. )

    99X ලංකාවෙ හොඳම කොම්පැනියක්, අඩු ගණන් නං ඉල්ලන්න එපා.

    උඹ ටෙක්නිකල් ඉන්ටෙවිව් එක හොඳට කළා කියල හිතුනොත් 140000 ක් වගේ ඉල්ලපන්
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    තොත්ත බබා;21754031 said:
    මම මේක පොදුවේ කියන්නෙ, ලංකාවෙ IT රිසෝසස් අඩුයි, (ETCA ගහනකන් )
    කොම්පැනියකින් ඉන්ටවිව් කෝල් කරන්නෙ උන්ට රිසෝස් එක ඕන නිසා,
    ඉන්ටවිව් එක ගොඩ දැම්මොත් ඔයාගෙ බගේනින් පවර් එක ගොඩක් වැඩියි.
    උඹ හිතෙන ගානට වඩා ටිකක් වැඩියෙන් ඉල්ලපන්, එතකොට උන්ට උඹව හොඳට අල්ලලා ගිහිල්ල නං ඒ ගානට ගන්නව
    උන්ට ගාන වැඩි නං , උඹව පයින් ගහල එළවන්නෙ නෑ , උන් දෙන්න පුළුවන් ගානක් කියනව. (ඒක දැන ගන්න පුළුවන් උන් අහනවා Nagotiable ද කියල. )

    99X ලංකාවෙ හොඳම කොම්පැනියක්, අඩු ගණන් නං ඉල්ලන්න එපා.

    උඹ ටෙක්නිකල් ඉන්ටෙවිව් එක හොඳට කළා කියල හිතුනොත් 140000 ක් වගේ ඉල්ලපන්

    Nagotiable kiuvata passe un gaanak kiyan na ne bn kohomath.