Software Engineer skills

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සුද්දියො තමා. ඇත්ත කියනකොට සමහරුන්ට රිදෙනවලු. උඹට සුද්දියෙක් සෙට් කරගන්න බැරි උන දුකට දැන් කියවපන්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    සුද්දියො තමා. ඇත්ත කියනකොට සමහරුන්ට රිදෙනවලු. උඹට සුද්දියෙක් සෙට් කරගන්න බැරි උන දුකට දැන් කියවපන්.

    Mata ekek set karala diyanko..math ube patthata katha karannam asraya karala balala :rofl:

    Uba ehemawath ekak karanne nane apita :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Stack Overflow එකේ දාන එක මොන ජගත උනත් කරන දෙයක්. Don't re-invent the wheel කියල කියමනක් තියනවනෙ. තමන් කරන්න ඕනෙ තමන්ට කරන්න දෙන වැඩේ ඉක්මනට හරියට කරන එක. තමන්ට ප්‍රශ්නයක් ආවාම කලින් ඒ ප්‍රශ්නෙම ආව කෙනෙක්ගෙ විසඳුම අරගෙන ඒක තමන්ත ගැලපෙන විදියට තේරුම් අරන් වෙනස් කරල තමන්ගෙ කෝඩ් එකට දාන එකේ වරදක් මම දකින්නෙ නෑ. මම නම් මමම විසඳුමක් හොයාගෙන දාන්නේ කොහේවත් උත්තර නැත්තම් විතරයි. 50% ක් වගේ වෙලාවට එහෙම කරන්න වෙනව. අනිත් වෙලාවලදි Stack overflow එකේ උත්තරේ තියනව.

    stackoverflow use karanna epa kiyana nemei kiwwe therum ganne natiwa ohe answers eke tiyana eka aragena use karanawa, wenne mokaddda kiyala therum ganne naha. mula idan liyanna kiyana eka nemei kiyanne, wenne mokadda kiyala therum ganna kiyala :)

    Ehema stack overflow eken copy paste karanna moko un apita one ekama daala thiye awada bn :lol: math dan awurudu ganak use karanawa..mata nam ehema balanneth nathuwa kelinma copy paste karama wada karana answers eke hambela na :rofl:

    Habai e answers balala ape problem ekata one solution eka nam anatha hoyagena thiyenawa...one ekek so use karanawa..eke kisima waraddak na...:rolleyes:

    eka tamai kiwwe, therum aragena karana eka tamai karanna oni
    ehen pitin aragena danne natiwa.
    uba balapan stackoverflow codeproject tiyanawa ehen pitin ganna puluwan codes ona tharam, hithapan util function wage, apita ona tika pass kalama weda karanawa. eth function eka athule mokadda wenne kiyala therum gatte nattam wena prashna enawa.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    eka tamai kiwwe, therum aragena karana eka tamai karanna oni
    ehen pitin aragena danne natiwa.
    uba balapan stackoverflow codeproject tiyanawa ehen pitin ganna puluwan codes ona tharam, hithapan util function wage, apita ona tika pass kalama weda karanawa. eth function eka athule mokadda wenne kiyala therum gatte nattam wena prashna enawa.

    Meka nam attha..helper functions wage ewa gedi pitin thiyenawa nam thamai..