software engineering කරන අය සෙනසුරාදත් වැඩ කරනවද?

thriloka

Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    මචන් මම SE interview සෙට් එකක්ම reject කරා උන්ගෙ සෙනසුරාදත් වැඩ කරන්න ඕනා. අඩෝ දැන් ඒවගෙ සෙනසුරාදත් වැඩ කරන එක සාමාන්‍ය දෙයක්ද? එපා වෙනවනෙ ඕයි.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මචන් මම SE interview සෙට් එකක්ම reject කරා උන්ගෙ සෙනසුරාදත් වැඩ කරන්න ඕනා. අඩෝ දැන් ඒවගෙ සෙනසුරාදත් වැඩ කරන එක සාමාන්‍ය දෙයක්ද? එපා වෙනවනෙ ඕයි.
    එහෙම නෑ.
     
    • Love
    Reactions: thriloka

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    ඒක තමා බන්. ඇයි දැන් ගොඩක් එවුන් එහෙම වැඩ කරන්න ඕන කියනවනෙ. මමනම් බෑ කියල reject කරනවා. මුන් ඒකටත් සෙනසුරාද වැඩ කරන culture එක ගේන්නද කොහෙද හදන්නෙ. 🙁
     
    • Like
    Reactions: NaOH

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මචන් මම SE interview සෙට් එකක්ම reject කරා උන්ගෙ සෙනසුරාදත් වැඩ කරන්න ඕනා. අඩෝ දැන් ඒවගෙ සෙනසුරාදත් වැඩ කරන එක සාමාන්‍ය දෙයක්ද? එපා වෙනවනෙ ඕයි.
    ow bn code addict wunaama 7days wunat wada karenwa