Software engineering ගැන තියන සින්හල පොත්පත මොනවද?

san**

Well-known member
  • Feb 21, 2012
    5,644
    8,843
    113
    kandy
    පිස්සුද .. නිකම් මොලේ කුරුවල් කරගන්න එපා ඕවා කියවලා .. Software Engineering ගැන බලනවා නම් English ඒවා බලන්න . එත් එක outdated වෙන්න පුළුවන්
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    හොඳ ඒව අඩුයි. ඇයි සිංහල 2

    උබට නන් හොයන්නෙ, එන්ග්ලිශ් අවුල් නන්, එක මුලින් හදන් ඉන්න
    සින්හලත් එක්ක programming වලට ගමනක් නෑ

    සින්හලත් එක්ක, කිසිම දෙකට ගමනක් නැ
     
    Shre

    Active member
  • Jan 1, 2016
    137
    98
    28
    Not Recommended Sinhala Books.
    Onama nam You Tube Video tiyenawa sinhalgen balanna. But english ewa balanna. muladi amaru wenna puluwan. Habai loku deyak na.
     
    • Like
    • Love
    Reactions: eyepea and Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,581
    13,197
    113
    🤍
    පිස්සුද .. නිකම් මොලේ කුරුවල් කරගන්න එපා ඕවා කියවලා .. Software Engineering ගැන බලනවා නම් English ඒවා බලන්න . එත් එක outdated වෙන්න පුළුවන්
    eseya .. me tike ui ux sinhala pothak ahu una ekai nikan hithuna ade me wage thw ewa tynwd dn na kiyla a

    english aulak na mata
    හොඳ ඒව අඩුයි. ඇයි සිංහල 2

    උබට නන් හොයන්නෙ, එන්ග්ලිශ් අවුල් නන්, එක මුලින් හදන් ඉන්න
    සින්හලත් එක්ක programming වලට ගමනක් නෑ

    සින්හලත් එක්ක, කිසිම දෙකට ගමනක් නැ
    eseya .. me tike ui ux sinhala pothak ahu una ekai nikan hithuna ade me wage thw ewa tynwd dn na kiyla a

    english aulak na mata
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    eseya .. me tike ui ux sinhala pothak ahu una ekai nikan hithuna ade me wage thw ewa tynwd dn na kiyla a

    english aulak na mata

    eseya .. me tike ui ux sinhala pothak ahu una ekai nikan hithuna ade me wage thw ewa tynwd dn na kiyla a

    english aulak na mata

    පොත්ම ඔන නැනෙ
    ඔන තරන් ඔන්ලයින් එව තියෙනෙ, එකක් බලන්න
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,581
    13,197
    113
    🤍
    SE sinahlen igana ganan ba machan. Boru vedak
    eka thamai thanks bosaaa .. boru wadk neda sinhalen poth kiyn ek
    :lol: ඔය ඉතින් හොදම එකෙන් උකා ගන්න තමයි හදන්නෙ සිංහලෙන් ඉගෙනගෙන
    :P
    පොත්ම ඔන නැනෙ
    ඔන තරන් ඔන්ලයින් එව තියෙනෙ, එකක් බලන්න
    Season 1 Hug GIF by BET Plus
     
    • Haha
    Reactions: Solo Rider