Software engineering internship 🌠

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    ඔච්චර කේන්ති ගන්න එපා මචන් 😢

    අමෝ අමෝ ඔස්තාර් කෙනෙක් නෙහ් මුලින්ම reply කරලා තීන්නෙ 😏
    ------ Post added on Jun 14, 2022 at 12:10 PM

    මචන් ඇහුව එකට දන්නවනම් උත්තර දීලා පාඩුවෙ ඉදියනම් වටිනවා. දන්නෙ නැත්නම් පුකේ ටෝක් නොදී ඉදපන්
    ------ Post added on Jun 14, 2022 at 12:16 PM
    අමෝ අමෝ account හදන් මේකට රිංගුවේ මොකටද බන් ඉතින් 😅?
    එන එකකට ගිහින් හොදට එක්ස්පිරියන්ස් එක හදාගනින්.
    උබලට සැලරිත් ලොකුවට ඕන , හොද කම්පැනිත් ඕන, උබ මොනවද දෙන්න ඉන්නේ කම්පැනියට (පුක නම් කියන්න එපා)? :D
    දාපං බලන්න ස්ටැක් , github අකවුන්ට්ස් ටික + projects

    man mehema demme ..wereddak keewe nene .. dekkane deela thiyena talk eka :D
    උඹ කියපු ඒකෙ වැරද්දක් මට නම් පේන්නෙ නෑ.. Salary බලන් intern යනවා කියන්නේ හෙන ගොන් වැඩක්..
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    උබ සැලරි ගැන අහපු එකේ වරදක් නෑ. හැමෝටම කම්පැනි වලට ආදරේට පුක දෙන්න ඕන කමක් නෑ, එහෙම කරන්න ආර්ථික හැකියාවකුත් නැත. දියුණු රටවල්වලත් apprentice කෙනෙකුට දෙන්න ඕන අවම ගානක් තියෙනවා සාමාන්‍ය ලේබර් කෙනෙකු ගේ ගෙවීම් තරමෙවත්. ආශික්ලන්තෙ තාම 10000 ගෙවනවා ලැජ්ජා නැතුව තව කන්ට්‍රුක්ට් කියනවා. ගියාට පස්සෙ ට්‍රේනිං කතාවක් නෑ හැම දේම කරන්න ඕන සහ වගකීම්. සිංහලු කරන්නෙ අලුතෙන් එන එකාව හූරන් කන එක මිසක් ඌට ඩෙවලොප් වෙන්න ගයිඩ් කරන එක නෙමෙයි. 😒
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    නෑ මම ජොක් එකට උබට කිව්වෙ. 😂
    ඒ උනාට සමහර sse ලා leads ලගෙ පට්ට චාටර් attitudes තියනවා. පොඩි එකෙකුට help කරනවට වඩා පොර කියල පෙන්නන්ඩ try කරනවා.
    agreed :D
    interview karaddith ehemai ban apith ekka interview board eke inna samahara un. trainee lawath madawanawa :D
     
    • Like
    Reactions: Tharaka_x and Gaash

    DedSec

    Member
    Jun 6, 2022
    23
    36
    3
    පොඩ්ඩක් හිතට ගත්තා වැඩී නේද? අලුතින් එන පොඩි උන්ට ඔහොම නම් කතා කරන්නෙ, management එකේ ඉන්න කෙනෙක් හැටියට ඔයා ගැන හොද attitude එකක් මට එන්නෙ නෑ ;)
    Industry එපා උනා එකෙන් සිරාවටම. Company වල ඉන්න ලොකු මිනිස්සුත් එහෙම ඇති අනිවාරෙන් 😄
    අමෝ අමෝ account හදන් මේකට රිංගුවේ මොකටද බන් ඉතින් 😅?

    උඹ කියපු ඒකෙ වැරද්දක් මට නම් පේන්නෙ නෑ.. Salary බලන් intern යනවා කියන්නේ හෙන ගොන් වැඩක්..
    දන්නෙ නැති නිසා ඇහුවෙ මන්. මේ දවස් වල සල්ලි ප්‍රශ්න තීන නිසා ඇහුවෙ. හැබැයි දන්නෙ නැති කෙනෙක්ට උත්තර දෙන විදි තීනවා. අපිට වඩා ගොඩක් ඔයාල දේවල් දන්නවා ඇති. මේකෙ ගොඩක් දැනුම තීන අය ඉන්න නිසා තමයි මේකට රින්ගුවේ 😢

    කියන්න කණගාටුයි මේකෙ ගොඩක් අය බුද්ධිමත් උනාට උන් උත්තර දෙන්න දන්නෙ උන්ගෙ තීන උපරිම පම්පෝරිය ගහලා. Btw thanks everyone ❤️
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,932
    10,563
    113
    ආශික්ලන්තෙ
    උබ සැලරි ගැන අහපු එකේ වරදක් නෑ. හැමෝටම කම්පැනි වලට ආදරේට පුක දෙන්න ඕන කමක් නෑ, එහෙම කරන්න ආර්ථික හැකියාවකුත් නැත. දියුණු රටවල්වලත් apprentice කෙනෙකුට දෙන්න ඕන අවම ගානක් තියෙනවා සාමාන්‍ය ලේබර් කෙනෙකු ගේ ගෙවීම් තරමෙවත්. ආශික්ලන්තෙ තාම 10000 ගෙවනවා ලැජ්ජා නැතුව තව කන්ට්‍රුක්ට් කියනවා. ගියාට පස්සෙ ට්‍රේනිං කතාවක් නෑ හැම දේම කරන්න ඕන සහ වගකීම්. සිංහලු කරන්නෙ අලුතෙන් එන එකාව හූරන් කන එක මිසක් ඌට ඩෙවලොප් වෙන්න ගයිඩ් කරන එක නෙමෙයි. 😒
    mehamai bn api inne 3 rd world country ekaka.uba hithpan SE kenekta kiyda gewanne kiyla us $10000 maseta lanakwe $ 1500 intern la gana tawa mona kathada
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Industry එපා උනා එකෙන් සිරාවටම. Company වල ඉන්න ලොකු මිනිස්සුත් එහෙම ඇති අනිවාරෙන් 😄

    දන්නෙ නැති නිසා ඇහුවෙ මන්. මේ දවස් වල සල්ලි ප්‍රශ්න තීන නිසා ඇහුවෙ. හැබැයි දන්නෙ නැති කෙනෙක්ට උත්තර දෙන විදි තීනවා. අපිට වඩා ගොඩක් ඔයාල දේවල් දන්නවා ඇති. මේකෙ ගොඩක් දැනුම තීන අය ඉන්න නිසා තමයි මේකට රින්ගුවේ 😢

    කියන්න කණගාටුයි මේකෙ ගොඩක් අය බුද්ධිමත් උනාට උන් උත්තර දෙන්න දන්නෙ උන්ගෙ තීන උපරිම පම්පෝරිය ගහලා. Btw thanks everyone ❤️
    එහෙම නැති හොඳ උන් ඉන්නව බන් ඔනේ තරම් . ඒව හිතන්න එපා.
     
    • Like
    Reactions: Tharaka_x

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    හැබැයි දන්නෙ නැති කෙනෙක්ට උත්තර දෙන විදි තීනවා.
    උබ මුලින්ම හැදිලා ඉදපං කතාකරන්න... මේක කිවේ එතකොට කවුද? :D

    මචන් ඇහුව එකට දන්නවනම් උත්තර දීලා පාඩුවෙ ඉදියනම් වටිනවා. දන්නෙ නැත්නම් පුකේ ටෝක් නොදී ඉදපන්
     
    DedSec

    Member
    Jun 6, 2022
    23
    36
    3
    උබ සැලරි ගැන අහපු එකේ වරදක් නෑ. හැමෝටම කම්පැනි වලට ආදරේට පුක දෙන්න ඕන කමක් නෑ, එහෙම කරන්න ආර්ථික හැකියාවකුත් නැත. දියුණු රටවල්වලත් apprentice කෙනෙකුට දෙන්න ඕන අවම ගානක් තියෙනවා සාමාන්‍ය ලේබර් කෙනෙකු ගේ ගෙවීම් තරමෙවත්. ආශික්ලන්තෙ තාම 10000 ගෙවනවා ලැජ්ජා නැතුව තව කන්ට්‍රුක්ට් කියනවා. ගියාට පස්සෙ ට්‍රේනිං කතාවක් නෑ හැම දේම කරන්න ඕන සහ වගකීම්. සිංහලු කරන්නෙ අලුතෙන් එන එකාව හූරන් කන එක මිසක් ඌට ඩෙවලොප් වෙන්න ගයිඩ් කරන එක නෙමෙයි. 😒
    100% agreed
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,076
    16,836
    113
    එන එකකට ගිහින් හොදට එක්ස්පිරියන්ස් එක හදාගනින්.
    උබලට සැලරිත් ලොකුවට ඕන , හොද කම්පැනිත් ඕන, උබ මොනවද දෙන්න ඉන්නේ කම්පැනියට (පුක නම් කියන්න එපා)? :D
    දාපං බලන්න ස්ටැක් , github අකවුන්ට්ස් ටික + projects
    Dan inna intern la illanne Tech lead salary :rofl:
     
    DedSec

    Member
    Jun 6, 2022
    23
    36
    3
    උබ මුලින්ම හැදිලා ඉදපං කතාකරන්න... මේක කිවේ එතකොට කවුද? :D
    උබ මට වඩා පට්ට පොරක් වෙන්න ඇති මට වඩා 10000 ගුනයකින් වැඩ්ඩෙක් වෙන්න ඇති. ඒත් බන් දන්නෙ නැති එකෙක් මොකක්හරි ඇහුවම ඔයිට වැඩිය හොදින් උත්තර දෙන්න. දන්නෙ නැති එකාට ප්‍රස්නෙ ඇහුවෙ අපරාදෙ කියලා හිතෙන මට්ටමට වට්ටන්න එපා.
    ඇත්තම කිව්වොත් මට ප්‍රස්නෙ ඇහුවෙ අපරාදෙ කියල හිතිලත් ඉවරයි. ඔයාල වගෙ අය industry වල ලොකු තැන් වල ඉන්නව කියලා හිතුනා. Industry ගැනත් බයක් ආව ඇත්තටම. I repeat again you will be million times better than me !
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    මේ දවස් වල සල්ලි ප්‍රශ්න තීන නිසා ඇහුවෙ
    එහෙනම් ඒකත් ප්‍රශ්නෙ අහද්දී දාන්න ඕන.. සමහර පියරු බබ්බුත් එනවා intern ගිහින් නිකං ඉන්න බලාගෙන.. උඹ හොයන්නේ මොන side ඒකෙ internship එකක්ද කියලා වත් කියලා නෑ.. ඒවා මොකුත් වැඩක් නෑ පඩිය විතරයි වැදගත්
    Ehema udwwak nm ona na mchan. Meka mta ona ekak nemei kohomat. Danna podi ekek ahapu ekak. Mn kohomat oya field eke nemei bn
    උඹ ප්‍රශ්නයක් අහන්න දන්නෙත් නෑ, ego එකත් උපරිම, ඒ මදිවට අංක එකේ බොරුකාරයෙක්..
    කියන්න කණගාටුයි මේකෙ ගොඩක් අය බුද්ධිමත් උනාට උන් උත්තර දෙන්න දන්නෙ උන්ගෙ තීන උපරිම පම්පෝරිය ගහලා
    පම්පෝරි ගහපු තැනක් quote කරලා පෙන්නපන් බලන්න..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    lol still you have a high ego. before coming to the industry , change those egos and attitudes. even though if you have a good skill , it will be hard to survive without good attitude.
    A high ego is not a good thing.
    Let me correct you.. if you have a high skill set you should try to remove the ego
     
    • Like
    Reactions: Tharaka_x

    DedSec

    Member
    Jun 6, 2022
    23
    36
    3
    එහෙනම් ඒකත් ප්‍රශ්නෙ අහද්දී දාන්න ඕන.. සමහර පියරු බබ්බුත් එනවා intern ගිහින් නිකං ඉන්න බලාගෙන.. උඹ හොයන්නේ මොන side ඒකෙ internship එකක්ද කියලා වත් කියලා නෑ.. ඒවා මොකුත් වැඩක් නෑ පඩිය විතරයි වැදගත්

    උඹ ප්‍රශ්නයක් අහන්න දන්නෙත් නෑ, ego එකත් උපරිම, ඒ මදිවට අංක එකේ බොරුකාරයෙක්..

    පම්පෝරි ගහපු තැනක් quote කරලා පෙන්නපන් බලන්න..
    බොරු නම් බන් ඕන තරම් කියල ඇති. කතාකරන්න ඕන නැති උනාම ඇතිනෙ
     
    • Like
    Reactions: Tharaka_x

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    උබ මට වඩා පට්ට පොරක් වෙන්න ඇති මට වඩා 10000 ගුනයකින් වැඩ්ඩෙක් වෙන්න ඇති. ඒත් බන් දන්නෙ නැති එකෙක් මොකක්හරි ඇහුවම ඔයිට වැඩිය හොදින් උත්තර දෙන්න. දන්නෙ නැති එකාට ප්‍රස්නෙ ඇහුවෙ අපරාදෙ කියලා හිතෙන මට්ටමට වට්ටන්න එපා.
    ඇත්තම කිව්වොත් මට ප්‍රස්නෙ ඇහුවෙ අපරාදෙ කියල හිතිලත් ඉවරයි. ඔයාල වගෙ අය industry වල ලොකු තැන් වල ඉන්නව කියලා හිතුනා. Industry ගැනත් බයක් ආව ඇත්තටම. I repeat again you will be million times better than me !
    Sorry to say you shouldn't have told this line. it's clear

    මචන් ඇහුව එකට දන්නවනම් උත්තර දීලා පාඩුවෙ ඉදියනම් වටිනවා. දන්නෙ නැත්නම් පුකේ ටෝක් නොදී ඉදපන්
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Internship එකකදි ලොකුවට සැලරීස් බලාගෙන ජොබ්ස් හොයන්න තරම් picky වෙන්න එපා. Would be intern කෙනෙක් විදියට උඹේ mentality එක වෙන්න ඕන හොද skill/s develop කරගන්න හොද තැනකට join වෙන්න ඕන කියන එක. එහෙම නැතුව high salaries or other benefits බලාගෙන ලැබෙන chances miss කර ගන්න එපා. අද කාලේ ආර්ථික වශයෙන් අමාරුයි තමයි හැබැයි උඹ picky වෙන්න ගිහින් මිස් කරන chance එකකට උඹ වගේම නමුත් අදහස් වෙනස් intern කෙනෙක් මිස් කර ගන්නෙ නෑ. First you must develop some skills + experience then you can demand a salary you think you deserve.
     
    That is true. Thank you so much. හොදට skills හදාගන්න ඕන intern එකෙන්. පස්සෙ ඔයා කිව්ව විදියට deman කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: Tharaka_x

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,057
    9,299
    113
    ටිකක් නම ප්‍රසිද්ද කම්පැනි එකක් ට්‍රයි කරන්න, ප්‍රසිද්ද නැති 20 -30 එම්ප්ලෝයිස් ල ඉන්න තැං වලට සෙට් වෙන්න එපා
    ගොඩක් කල් කන්ට්‍රැක්ට්ස් වලට හිර වෙන්න එපා (HCL එකේ එහෙම අවුරුදු 2 ක් ද කොහෙද කන්ට්‍රැක්ට් ගහල කලින් අයින් වෙනව නං ගෙවන්න කියනව, ඒ වගේ ඒව එපා )
    ඉන්ටර්න් යනව නං කොහොමත් පඩි ගැන හිතන්න එපා
    පලවෙනි ජොබේ අවුරුදු දෙකකට වඩා ඉන්න එපා , මුල් කාලෙ අවුරුදු 2 , 3 න් ජොබ් මාරු කර කර එක්ස්පීරියන්ස් ගනිං.
    ඉස්ඩස්ට්‍රි එකේ දන්න උංට සී වී යවල කන්ටැක්ස් වලිං කම්පැනියක් සෙට් කර ගන්න එක තමා ලේසිම.
    ඉන්ටවිව් යද්දි හොඳට රෙඩි වෙලා යමං