අමෝ අමෝ account හදන් මේකට රිංගුවේ මොකටද බන් ඉතින්ඔච්චර කේන්ති ගන්න එපා මචන්
අමෝ අමෝ ඔස්තාර් කෙනෙක් නෙහ් මුලින්ම reply කරලා තීන්නෙ
------ Post added on Jun 14, 2022 at 12:10 PM
මචන් ඇහුව එකට දන්නවනම් උත්තර දීලා පාඩුවෙ ඉදියනම් වටිනවා. දන්නෙ නැත්නම් පුකේ ටෝක් නොදී ඉදපන්
------ Post added on Jun 14, 2022 at 12:16 PM
උඹ කියපු ඒකෙ වැරද්දක් මට නම් පේන්නෙ නෑ.. Salary බලන් intern යනවා කියන්නේ හෙන ගොන් වැඩක්..එන එකකට ගිහින් හොදට එක්ස්පිරියන්ස් එක හදාගනින්.
උබලට සැලරිත් ලොකුවට ඕන , හොද කම්පැනිත් ඕන, උබ මොනවද දෙන්න ඉන්නේ කම්පැනියට (පුක නම් කියන්න එපා)?
දාපං බලන්න ස්ටැක් , github අකවුන්ට්ස් ටික + projects
man mehema demme ..wereddak keewe nene .. dekkane deela thiyena talk eka![]()

