Software engineering is dead ...

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    SEලමනේ ඉතින් උන්ටම කෙලවගත්තේ
    නැතුව ටොයිලට් හෝදන උන් ඇවිල්ලා මේවා හැදුවේ නෑනේ

    1710346534944.png
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,531
    100,707
    113
    Ah yes because software engineering = coding

    @හෙළයෙක් ඇයි මුන් මෙහෙම?
    framework experts ල ඉන්නේ software engineerla නෑ තමා .

    Frontend software engineer කියල reactjs කියල දීල එළියට දානවා එක්කෝ laravel හරි spring boot හරි කියල දීල backend developer කියල එළියට දානවා.

    ජොබ් නෑ කිව්වට අපිට vacancy වලට ගන්න උනුත් නෑ. 🤷
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,699
    17,877
    113
    framework experts ල ඉන්නේ software engineerla නෑ තමා .

    Frontend software engineer කියල reactjs කියල දීල එළියට දානවා එක්කෝ laravel හරි spring boot හරි කියල දීල backend developer කියල එළියට දානවා.

    ජොබ් නෑ කිව්වට අපිට vacancy වලට ගන්න උනුත් නෑ. 🤷
    QA field ekata mona wage impact ekak wey da machan ?