Software engineering is dead ...

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,464
    98,395
    113
    ubala vacancy damamama applications enawa 100-200. ethanin vet karala hoda un ganiddi budu ganan athi :baffled:
    එනවා හිතපං interview කෝල් කරන්න පුළුවන් 10% වගේ. සමහර උන්ගේ කාවරින් ලේට වල තියෙන්නේ ඌට වෙලා තියෙන කරදර එහෙමත් නැත්තං පොර දන්නේ අපි ඉල්ලන ඒක නෙවෙයි වෙන එකක් ඒ උනාට කමක් නෑ මටත් චාංශ එකක් දෙන්න වගේ ඒව.

    ගණන් ගෙන කිව්වොත් 80ක් වගේ දෙන්න පුළුවං උන් කෙලිනම් 200ක් විතර ඉල්ලනවා. එතකොට බජට් අවුල් වෙනවා project වල.

    හිතන් ඉන්නේ project වල budget වැඩි කරලා කෙලින්ම uni වල උඩම උන් ගන්න ඉල්ලනවා වගේ ඩබල් හරි දීලා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,464
    98,395
    113
    එහෙනම් මොනවද cover letter එකේ දාන්න ඕන
    උබ ගිහිං CV එක ලොක්කා අතට බාර දීලා එනවා නන් උබගේ CV දිහා පොර බලන්න ඕනි ඇයි කියන එක කතින් කියනවා නෙ අන්න ඒ ටික තමා කියන්න ඕනි.

    තමන්ට උන කරදර කිව්වම එක බලයි කියල හිතනවා නන් අවුලක් නෑ ඒ ටික දාන්න පුලුවන්.

    නැත්තං ඇයි ත්මුන් මේ position එකට ගැලපෙන්නේ කියන එක කියන්න පුළුවන්.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,113
    8,498
    113
    උබ ගිහිං CV එක ලොක්කා අතට බාර දීලා එනවා නන් උබගේ CV දිහා පොර බලන්න ඕනි ඇයි කියන එක කතින් කියනවා නෙ අන්න ඒ ටික තමා කියන්න ඕනි.

    තමන්ට උන කරදර කිව්වම එක බලයි කියල හිතනවා නන් අවුලක් නෑ ඒ ටික දාන්න පුලුවන්.

    නැත්තං ඇයි ත්මුන් මේ position එකට ගැලපෙන්නේ කියන එක කියන්න පුළුවන්.
    MIT eke wage intern interview kohomada?
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    උබ ගිහිං CV එක ලොක්කා අතට බාර දීලා එනවා නන් උබගේ CV දිහා පොර බලන්න ඕනි ඇයි කියන එක කතින් කියනවා නෙ අන්න ඒ ටික තමා කියන්න ඕනි.

    තමන්ට උන කරදර කිව්වම එක බලයි කියල හිතනවා නන් අවුලක් නෑ ඒ ටික දාන්න පුලුවන්.

    නැත්තං ඇයි ත්මුන් මේ position එකට ගැලපෙන්නේ කියන එක කියන්න පුළුවන්.
    පොඩ්ඩයි නේද ලියන්න ඕන වර්ණනාව, සෙන්ටෙන්ස් තුනක් වගේ?
    ඊටපස්සේ beg කරන්න ඕන මේ job එකට ගන්න කියලා
    therefore please consider me for the above position වගේද ඉවර කරන්නේ
     
    • Like
    Reactions: wissnshaftler

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    SE දන්නෙ නෑ. හැබැයි තව ඕන තරන් හොඳට function වෙන fields ලංකාවෙ තියෙනව.
    Agri, Apparel, Finance, Food...etc
    එකක්වත් STEM නෙමේ. නිකන් ලංකාව ඉගෙන ගත්ත මිනිස්සුන්ට හරියන්නෙ නැති රටක් වගේ නේ..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,975
    22,383
    113
    එකක්වත් STEM නෙමේ. නිකන් ලංකාව ඉගෙන ගත්ත මිනිස්සුන්ට හරියන්නෙ නැති රටක් වගේ නේ..
    ඕවයෙ ඕන තරන් STEM ජොබ් තියෙනව බන්. අනික STEM උන් විතරක් නෙමේනෙ ඉගෙන ගත්ත මිනිස්සු කියන්නෙ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,328
    113
    98
    හෝමාගම
    @Solo Rider
    @HAneo
    @NEMISIS
    @Error365!
    @හෙළයෙක්

    man dande mechcharai it lokko widihata meka attada kiyapalla hithata ekagawa :love:

    මට නන් හිතෙන්නෙ නෑ, මිනිස් SEල replace වෙයි කියල කවදාවත් ( yet )
    හැබැයි අපේ රෝල් එකෙ task wise ලොකු වෙනසක් වෙයි

    උදාහරන විදියට මෙතනම බලහන් මූ කරන එක

    මෙතන මනුස්සයෙක් කතා කරන්නෙ AI එකට
    AI to AI නෙවෙ ( yet )

    human requirment එක machine එකට තේරෙන බාසාවෙන් ලියන්න AI වලට බෑ බන් ( yet )
    එතකන් Human SE ජොබ් තියෙයි

    දැන් අපෙ කස්ටෙක් ඉන්නව රොබට් කියල in UK
    එ හුට්ට ඉල්ලන සමහර දේවල් ලන්කාවෙ ඉන්නෙ අපිට තියා, එහෙ ඉන්න උගෙ ගෑනිටවත් තේරෙන්නෙ නෑ
    ඒ වගෙ එව මැශින් එකට ෆීඩ් කරන්න එකෙක් ඉන්න ඕන, ඒ රෝල් එක තමයි ඉස්සරහට SE ට කරන්න වෙන්නෙ
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,525
    9,543
    113
    උදාව්..
    අපි මොකද කරන්නෙ? Internship එකක් හොයාගන්නත් පට්ට ගේමක් දෙන්න ඕනේ.
    IoT බලන්නද නැත්තන් AI? එහෙමත් නැත්තන් Game development specific වෙන්නද? එහෙමත් නැත්තන් හොටෙල් එකකට හරි ගාමන්ට් එකකටහරි යන්නද? පොඩි කාලයකට තියන හයිප් එකක් විතරක් වෙයිද?

    මට නන් හිතෙන්නෙ නෑ, මිනිස් SEල replace වෙයි කියල කවදාවත් ( yet )
    හැබැයි අපේ රෝල් එකෙ task wise ලොකු වෙනසක් වෙයි

    උදාහරන විදියට මෙතනම බලහන් මූ කරන එක

    මෙතන මනුස්සයෙක් කතා කරන්නෙ AI එකට
    AI to AI නෙවෙ ( yet )

    human requirment එක machine එකට තේරෙන බාසාවෙන් ලියන්න AI වලට බෑ බන් ( yet )
    එතකන් Human SE ජොබ් තියෙයි

    දැන් අපෙ කස්ටෙක් ඉන්නව රොබට් කියල in UK
    එ හුට්ට ඉල්ලන සමහර දේවල් ලන්කාවෙ ඉන්නෙ අපිට තියා, එහෙ ඉන්න උගෙ ගෑනිටවත් තේරෙන්නෙ නෑ
    ඒ වගෙ එව මැශින් එකට ෆීඩ් කරන්න එකෙක් ඉන්න ඕන, ඒ රෝල් එක තමයි ඉස්සරහට SE ට කරන්න වෙන්නෙ
    Business Analyst job role එක වගේ?
    ------ Post added on Mar 13, 2024 at 11:35 PM