Questions Software Engineering job හොයල දෙන Agencies?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ලංකාවේ Software Engineering field එකේ job set කර ගන්න පුළුවන් Agencies මොනවද තියෙන්නේ?
    Europe ඕන රටකට / Australia
    ස්තුති
     
    • Like
    Reactions: kinkon

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    මේ දවස් වල ජොබ් නෑ බං. මාත් අයින් වෙන්නේ ඕනේ ඒත් අයින් වෙන්න බරුව ඉන්නේ.

    ලංකාවේ නම් vacancies තියනවා. වෙනරට වල ඒවනම් නෑ. Apply කළත් reply එන්නේ නෑ. Linkedin වල තියන ඒව outdated නැත්තම් scam. මේ දවස් වල ජොබ් මාරු කරන එක කරන්න එපා. ඉන්න එකේ අමාරුවෙන් හරි ඉවසලා ඉඳපන් කියලා ලොකු අය කියනවා. ඊළග අවුරුද්දේ හරි යයි කියනවා.

    1. Layoff යනවා. ගොඩක් වුන්ට ජොබ් නෑ. අලුතින් ජොබ් කියලා හැදෙන්නේ නෑ.
    2. තාම us, europe economy එක හැදිලා නෑ. Interest rates වැඩී. Hiring freeze කරලා තියෙන්නේ.

    Australia නම් කළුණිකක් හොයනවා වගේ.
    Visa sponsorship නම් ඇත්තෙම නෑ. ඔය රට වලට. ඔක්කොම hold.

    හොදම වැඩේ AI field එකට හරි devops වලට මාරු වෙන ඒක. ඔය දෙක විතරයි මේ දවස් වල ඉල්ලුම.

    ඉන්නම අමාරුනම් europe temporary workvisa (3 Months) ගහලා එහේ ගිහින් හොයාගන්න තමා වෙන්නේ. Australia නම් ඕක බෑ. Ielts කරලා skill වීසා දාගන්න එහේ ගිහින් හොයාගන්න වෙන්නේ.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මේ කාලේ පොඩ්ඩක් අවුල් වගේ. මුලින් බලන්නේ තමන්ගේ රටේ උන්ට ජොබ් දෙන්න නේ. ඒ රටවල උන්ටත් ජොබ් නෑ.
     
    • Like
    Reactions: Download_Now

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මේ දවස් වල ජොබ් නෑ බං. මාත් අයින් වෙන්නේ ඕනේ ඒත් අයින් වෙන්න බරුව ඉන්නේ.

    ලංකාවේ නම් vacancies තියනවා. වෙනරට වල ඒවනම් නෑ. Apply කළත් reply එන්නේ නෑ. Linkedin වල තියන ඒව outdated නැත්තම් scam. මේ දවස් වල ජොබ් මාරු කරන එක කරන්න එපා. ඉන්න එකේ අමාරුවෙන් හරි ඉවසලා ඉඳපන් කියලා ලොකු අය කියනවා. ඊළග අවුරුද්දේ හරි යයි කියනවා.

    1. Layoff යනවා. ගොඩක් වුන්ට ජොබ් නෑ. අලුතින් ජොබ් කියලා හැදෙන්නේ නෑ.
    2. තාම us, europe economy එක හැදිලා නෑ. Interest rates වැඩී. Hiring freeze කරලා තියෙන්නේ.

    Australia නම් කළුණිකක් හොයනවා වගේ.
    Visa sponsorship නම් ඇත්තෙම නෑ. ඔය රට වලට. ඔක්කොම hold.

    හොදම වැඩේ AI field එකට හරි devops වලට මාරු වෙන ඒක. ඔය දෙක විතරයි මේ දවස් වල ඉල්ලුම.

    ඉන්නම අමාරුනම් europe temporary workvisa (3 Months) ගහලා එහේ ගිහින් හොයාගන්න තමා වෙන්නේ. Australia නම් ඕක බෑ. Ielts කරලා skill වීසා දාගන්න එහේ ගිහින් හොයාගන්න වෙන්නේ.
    Data science kohomada brother thathwe dan?
     
    • Like
    Reactions: Download_Now

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    Data science kohomada brother thathwe dan?

    මම දන්න විදියට Dara Science කියන්නෙ "දැනට" demand එකක් තියන එකක්, මොකද AI/Machine Learning වගේ ඒවට ඉන්වෙස්ට් කරන අය අනිවා data science කරන අය හොයනවා.
    හැබැයි පරණ experience තියනවනම් අමාරු නෑ ජොබ් හොයාගන්න. අලුතින් ඉගන ගන යන්න ගියොත් අමාරුයිලු.
    මොකද ගොඩක් international students ල data science කරන්න තම ගිහින් ඉන්නෙ. කරල out උනාට ජොබ් නෑ. experience නැති නිසා.

    හැබැයි ඉස්සරහට data science/analyist කියන්නෙ AI/LLM එකකට ලෙසියෙන් කරන්න පුලුවන් ජොබ් එකක් වෙනව.
    ඔය අතරෙම AI/ML engineer කෙනෙක් වෙන්න upskill කරගන්න. Data science කරපු කෙනෙක්ට ඒක කරන එක ලෙසි අනිත් අයට වඩා. Trust me. ඕන තරම් ජොබ් openings හිටන් තියනව. ඉල්ලන පඩිය දෙනව company වලින් මේ දවස් වල AI/ML engineers ලට. :yes: