ඩෙන්මාර්ක්/ යුරෝප් student or job visa...

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    මචංලා, Denmark (එහෙම නැත්නම් වෙන හොඳ Europe Country එකකට) student visa/ skilled job visa apply කරන්නේ කොහොමද කියල දන්නවද ලංකාවේ ඉඳන්.
    Agency තියෙනවද trusted? Engineering subject වලට scholarship set කරගන්න chance තියෙනවද?
     
    • Like
    Reactions: wissnshaftler

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,106
    113
    Wizard කියලා එකක් තියෙනවා
    Un Case kiyalai Aranchiya

    මචංලා, Denmark (එහෙම නැත්නම් වෙන හොඳ Europe Country එකකට) student visa/ skilled job visa apply කරන්නේ කොහොමද කියල දන්නවද ලංකාවේ ඉඳන්.
    Agency තියෙනවද trusted? Engineering subject වලට scholarship set කරගන්න chance තියෙනවද?
    Student nam Ubetama karaganna puluwan nam study.eu apply karapan. Uni walin intake lan weddi mail walin ubewa contact karanawa. Adala documents ready karaganna thiyenne. Ubetama thaniyen wade karaganna puluwan.
    ------ Post added on Aug 20, 2024 at 6:01 PM
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    Wizard කියලා එකක් තියෙනවා
    Agency ekakda?

    Un Case kiyalai Aranchiya

    Student nam Ubetama karaganna puluwan nam study.eu apply karapan. Uni walin intake lan weddi mail walin ubewa contact karanawa. Adala documents ready karaganna thiyenne. Ubetama thaniyen wade karaganna puluwan.
    ------ Post added on Aug 20, 2024 at 6:01 PM
    Show money kochchara oneda kiyala idea ekak thiyenawada machan?
    ------ Post added on Aug 20, 2024 at 7:02 PM
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    මිල්රෝයි කියලා එකෙක් හිටියා . කිරියේ එකෙක් ඌව මෙව්වා කළා .

    ඔයවගේ රටින් පයින මගුල් දන්නේ ජාවාරම් කාරයෝම තමා , මෙන්න මේ වගේ @Walter White
    kudu jawaram karayek mention kale mko
     
    Kevin kj 2

    Member
    Jul 28, 2024
    24
    12
    3
    Waikin Europe (agency ekak newe,Eth student visa/IT skilled jobs karanawa)Eyala consulate service eka karana nisa oyata kiyana widiyata karanna thinne.
     
    • Like
    Reactions: EzioAuditore

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    124,997
    113
    දෙහිවල
    මිල්රෝයි කියලා එකෙක් හිටියා . කිරියේ එකෙක් ඌව මෙව්වා කළා .

    ඔයවගේ රටින් පයින මගුල් දන්නේ ජාවාරම් කාරයෝම තමා , මෙන්න මේ වගේ @Walter White
    කනවා යකො 🫤

    kudu jawaram karayek mention kale mko
    හිටපන් වහලෙට ගලක් ගහන්න දැන්..😁