Software Engineering Related Jobs කරන උබලා ආසාවෙන්ද බන් කරන්නේ?

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    දැනට ඔව්. අලුත් දේවල් ඉගෙන ගන්න හම්බෙන නිසා. 4 years වගේ programming පටන් අරණ
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    මමත් job එකෙන් අස්වෙලා freelance කරනවා. හරිම නිදහස්. හැබය් එකපාරට අස්වෙන්න කලින් තනියම පාර්ට් ටයම් freelance කරපන්. ඊට පස්සේ ටික දවසක් යනකොට උබට තනියම ගේම ගහන්න confidence එයි. එතකොට අස්වෙයන්. එත් එකපාරටම office දන්න යන්න එපා. මම නම් ගෙදර ඉඳන් indian / pak උන්ට sub දුන්න. ටිකක් වැඩේ නැගල යනකොට office එකක් වගේ දා ගනින්. කාගේවත් ළඟ වැඩට ගිහින් ගොඩ එන්න අමරුය් බන්. දැන් මන් කරන්නේ මට ආස දේවල්. එළිවෙනකම් වැඩ කරත් කිසි ගානක් නැ මොකද මම එකට කැමති නිසා. ඒවගේම මහන්සි වෙන තරමට හොයන්නත් පුළුවන්. office එකේ පහට off උනත් රෑ 12 ට off උනත් හම්බවෙන්නේ එකම පඩියනේ බන්.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    අනිවා මචන් තමන්ගේ business එකක්නම් ඉතින් කොච්චර මහාසි වෙලා වැඩ කරත් මහන්සියක් නම් දනන්නෙම නැ...

    අනිත් එක වැඩ කරන තරමක් ත්මන්ටමනේ බන්...:yes::D
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,855
    9,540
    113
    Arkham City
    PHP/Laravel/Codeigniter/WP machan. Uba?

    mamath ee side eka karanna hithuwe, hama side ekama wage atha gaala thiyanawa, eeth wadi dura gihin na:no: dan market eke hatiyata PHP/Laravel unge salary adu seen ekak thiyenne, eka hinda man baluwe JS paththata full attention eka danna. :baffled:
     
    aarruna

    Member
    Nov 17, 2011
    90
    6
    0

    Ubata awurudu kiyak experience thiyanawada? Salary ehama kohamada? mata wena side ekakata yanna hithenneth ne ban. Samanyen PHP walin den onama wedak wage mokak hari gamak gahala karaganna puluwan.... Wena ekakata yanawa kiyanne mula idan patan gannawa wagene......
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,855
    9,540
    113
    Arkham City
    Ubata awurudu kiyak experience thiyanawada? Salary ehama kohamada? mata wena side ekakata yanna hithenneth ne ban. Samanyen PHP walin den onama wedak wage mokak hari gamak gahala karaganna puluwan.... Wena ekakata yanawa kiyanne mula idan patan gannawa wagene......

    man thama 3rd year campus bn :rolleyes: , uba soft. developer da soft. engineerda?
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,855
    9,540
    113
    Arkham City
    Ubata awurudu kiyak experience thiyanawada? Salary ehama kohamada? mata wena side ekakata yanna hithenneth ne ban. Samanyen PHP walin den onama wedak wage mokak hari gamak gahala karaganna puluwan.... Wena ekakata yanawa kiyanne mula idan patan gannawa wagene......

    uba 3year experience thiyana wanam wena side ekakta yanna epa, aparaade, oya inna gaman mokakhari side project ekak karapn ERP ekak, E Commerce site ekak wage ube yaluwekta unath denna puluwan ekak, ee gaman freelancing paarak adapn.

    Naththan ubata kadda puluwannam, Udemy ekata course hadala dapn, Udemy eken samaharak instructorsla pattata hoyanawa bn :cool:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,669
    13,412
    113
    ලොකු අසවකින් නෙමයි මම නම් මේක කරන්නේ
    මගේ පලන් එක තව අවුරුදු 5 මේ ෆිලෙඩ් එකේ ඉදල අයින්වෙන්න
     
    aarruna

    Member
    Nov 17, 2011
    90
    6
    0
    ලොකු අසවකින් නෙමයි මම නම් මේක කරන්නේ
    මගේ පලන් එක තව අවුරුදු 5 මේ ෆිලෙඩ් එකේ ඉදල අයින්වෙන්න

    Ita passe mokadda uba karanna inne?
     
    Idibuwa

    Junior member
  • Aug 11, 2017
    201
    16
    18
    ගෙදර
    උඹට development එපා වෙලානම් Project Management / Business Analysis පැත්තට බැහැපං. නැත්නම් Upwork එකේ register වෙලා project වලට bid කරලා බලපං. Good luck :D:D:D
     
    aarruna

    Member
    Nov 17, 2011
    90
    6
    0
    කොහොම උනත් 3 years exp තියෙන කෙනෙක්ට 75 ක් නම් මදි....අඩුම 1ලක් වලින් උද තියෙන්න ඕනේ...:)

    Eka thenakin (kollupitiya) 90 k wage set una. Eth giye ne ban. Eke un hemadama re 12, 1,2 wenakan weda ban... Ude 10 ta kalin ennath one. Hemadama 12+ hours weda...

    Echchra merigena weda karama gedara awilla kisima wedak karanna bene ban.